• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුමැතිය නැති බාහිර වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීම අගමැතිනිය තහනම් කරයි

17 June 2026
in දේශීය, පුවත්
අනුමැතිය නැති බාහිර වැඩසටහන් පාසල් තුළ සංවිධානය කිරීම අගමැතිනිය තහනම් කරයි
0
SHARES
8
VIEWS
Share on FacebookShare on Twitter
විවිධ සංවිධාන හා බාහිර පාර්ශ්ව විසින් ඉදිරිපත් කරනු ලබන, රජයේ නිල අනුමැතිය හිමි නොවන කිසිදු වැඩසටහනක් පාසල් පද්ධතිය තුළ සංවිධානය කිරීමට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව අවධාරණය කළේ අනුරාධපුර උතුරු මැද පළාත් සභා පරිශ්‍රයේදී අද (17 වැනිදා) උතුරු මැද පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි. දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් රජය අතිවිශාල කැපකිරීමක් සිදුකරන බැවින්, දරුවන්ට හොඳම දේ ලබාදිය යුතුයි යන හැඟීම මත පිහිටා බලධාරීන් තීන්දු තීරණ ගත යුතු බව ද ඇය එහිදී ප්‍රකාශ කළාය.
මෙම සාකච්ඡාවේදී ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් හානියට පත්වූ පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සහ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ මෙන්ම උසස් පෙළ විභාග ඉලක්ක සපුරා ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමුව තිබේ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් දෙමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, ලංකා ඉතිහාසයේ විශාලතම ගුරු බඳවාගැනීම 2026 වසරේදී සිදුකිරීමට රජය සූදානම් වන බවයි.
ඒ අනුව, උපාධිධාරී ගුරුවරුන් 23,000ක්, විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන් 6,100ක් සහ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ඇතුළුව 30,000කට ආසන්න පිරිසක් මේ වසරේදී රාජ්‍ය සේවයට එක් කර ගැනීමට සැලසුම් කර ඇත. මීට අමතරව අධ්‍යාපන පරිපාලන හා ගුරු උපදේශක පුරප්පාඩු පිරවීමට මෙන්ම ගුරු තුලනය හා දත්ත කළමනාකරණ ගැටලු විසඳීමට ද පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
Post Views: 14
Previous Post

ලංකාවටම ඩෙංගු බෝ කරන්නේ මදුරු වර්ග දෙකක් පමණයි

Next Post

බෝම්බ ප්‍රහාරවලට වඩා නෞකා අවහිරය සාර්ථකයි

Editor TTV News

Editor TTV News

Next Post
බෝම්බ ප්‍රහාරවලට වඩා නෞකා අවහිරය සාර්ථකයි

බෝම්බ ප්‍රහාරවලට වඩා නෞකා අවහිරය සාර්ථකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved