• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

උත්සව සමයේ විශේෂ වැටලීම් අඛණ්ඩව

වැටලීම් 2000ක් අවසන්

13 April 2026
in දේශීය, පුවත්
උත්සව සමයේ  විශේෂ වැටලීම් අඛණ්ඩව
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයින් සුරක්ෂිත කිරීම සඳහා ආරම්භ කළ විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහන එළඹෙන අප්‍රේල් 30 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කරයි. මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ පමණක් වැටලීම් 2000කට ආසන්න සංඛ්‍යාවක් සිදු කිරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම, නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීම සහ විවිධ අයුරින් පාරිභෝගිකයින් අසාධාරණයට ලක් කරන වෙළෙඳුන් සොයා මෙම වැටලීම් සිදු කෙරේ. වෙළෙඳපොළ තුළදී තමන් යම් අසාධාරණයකට ලක්වන්නේ නම්, ඒ පිළිබඳව දැනුම් දීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 1977 යන කෙටි දුරකතන අංකය හඳුන්වා දී ඇත.
ඕනෑම පාරිභෝගිකයෙකුට කාර්යාල වේලාවන් තුළ මෙම අංකය අමතා තම පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බව එම අධිකාරියේ තොරතුරු හා පාරිභෝගික කටයුතු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා අවධාරණය කරයි.
Post Views: 2
Previous Post

පළාත් රැසකට සවස වැසි

Next Post

Starship V3 සහ කක්ෂීය දත්ත මධ්‍යස්ථාන සබැඳි වෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චිට  දින 3ක  රැඳවුම් නියෝග

බොරතෙල් නොව ඩීසල් බැරලයක්  ඩොලර් 286 ඉක්මවූ  මිලකට මිලදී ගත් බව  තෙල් සංස්ථාව තහවුරු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පැලවත්තේ ඩෝබි මඩ බලකායට  එරෙහිව පොලිසිය ක්‍රියාත්මක  නොවන බවට  සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

පැලවත්තේ ඩෝබි මඩ බලකායට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක නොවන බවට සුගීශ්වර බණ්ඩාරගෙන් චෝදනා

17 April 2026
අනාගත Audi මෝටර් රථ නිපදවීමට  චීනයේ SAIC සමාගම සමඟ  අත්වැල් බැඳගනී

අනාගත Audi මෝටර් රථ නිපදවීමට චීනයේ SAIC සමාගම සමඟ අත්වැල් බැඳගනී

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved