• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අසරණ මිනිසුන් 36කගේ ගිණුම් හරහා ඩොලර් මිලියන 700ක් රට පැන්නූ A.Y ඉන්වෙස්ට්මන්ට් ලොක්කා කොටු වෙයි

20 June 2026
in පුවත්
අසරණ මිනිසුන් 36කගේ ගිණුම් හරහා ඩොලර් මිලියන 700ක් රට පැන්නූ A.Y ඉන්වෙස්ට්මන්ට් ලොක්කා කොටු වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 700කට වැඩි (රුපියල් කෝටි විසි එක්දහසකට අධික) මුදලක් විදේශ රටවලට යැවීමේ මහා පරිමාණ ජාවාරමක නිරත වූ ප්‍රධාන සැකකරුවාව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීට පෙර පාර්ලිමේන්තුවේදී කළ අනාවරණයකට අනුව සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ‘A.Y ඉන්වෙස්ට්මන්ට්’ නම් ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙස පෙනී සිටිමින් ජෙෆ්රි මොහොමඩ් නමැති පුද්ගලයා මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි. මොහු හරහා කොළඹ ප්‍රධාන පෙළේ ආනයනකරුවන් කූට ලෙස ඩොලර් පිටරට යවා භාණ්ඩ ගෙන්වීම නිසා රජයට විශාල තීරුබදු ආදායමක් ද අහිමි වී තිබෙනවා.
මෑතකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ, මෙරට ප්‍රබල කුඩු ජාවාරම්කරුවන් ද තමන් උපයන මුදල් විදේශගත කිරීමට මෙම පුද්ගලයා සේවය ලබාගෙන ඇති බවයි. ඒ අනුව, ඊයේ (19) මීගමුවේ පිහිටි නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී සැකකරුවාව අත්අඩංගුවට ගත් අතර, අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසිය අවසර ලබාගත්තා. සාක්ෂරතාව අඩු පුද්ගලයන් 36 දෙනෙකුගේ නමින් බැංකු ගිණුම් අරඹා, ඇතැම් බැංකු නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම ජාවාරම කර ඇති අතර, එක් ඩොලරයකින් රුපියල් 2ක කොමිස් මුදලක් සැකකරු උපයා තිබෙනවා. ජාවාරම් මුදලින් ඔහු මිලදී ගත් රුපියල් කෝටි 20කට අධික වටිනාකමකින් යුත් අධි සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මොහු සමඟ ගනුදෙනු කළ ව්‍යාපාරිකයන් පිළිබඳව ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Post Views: 7
Previous Post

ඌවේ දස දහසකට ඉඩම් බලපත්‍ර දීමේ වැඩෙන් බදුල්ලේ පවුල් 646කට ඊයේ ඉඩම් අයිතිය ලැබෙයි

Next Post

සෝෂල් මීඩියා පැණියන්ගෙන් ප්‍රවේශම්වන්න

Editor TTV News

Editor TTV News

Next Post
සෝෂල් මීඩියා පැණියන්ගෙන් ප්‍රවේශම්වන්න

සෝෂල් මීඩියා පැණියන්ගෙන් ප්‍රවේශම්වන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

NIHS EXPO 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ ශත වර්ෂීය කෞතුකාගාරය විවෘත කෙරේ

31 July 2026
ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ බියුෆෝට් කාසල් ආසන්නයේ පිපිරීම් මාලාවක් සිදු කරයි

31 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved