• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන් භාණ්ඩාගාරයට කෝටි 7 හමාරක තෑග්ගක්

11 May 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා පදනම් ආයතනයෙන්  භාණ්ඩාගාරයට කෝටි 7 හමාරක තෑග්ගක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් එම ආයතනය වෙත වෙන් කරන ලද ප්‍රතිපාදනවලින් ඉතිරි වූ රුපියල් මිලියන 75ක මුදලක් යළි මහා භාණ්ඩාගාරය වෙත පිරිනමා තිබේ. මහා භාණ්ඩාගාරය වෙත මෙම මුදල් ලබාදීම ඉකුත්දා සිදු වූ අතර ඊට අදාළ චෙක්පත ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනි මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය විසින් භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂ සූරියප්පෙරුම මහතා වෙත නිල වශයෙන් භාර දෙන ලදී.
2025 අයවැය මඟින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 135ක මුදලක් වෙන් කර තිබූ අතර අයවැය මඟින් මෙලෙස වෙන් කරන ලද පුනරාවර්තන වියදමකින් කොටසක් යළි මහා භාණ්ඩාගාරය වෙත ලබාදීම පදනම් ආයතන ඉතිහාසයේ පළමු වතාවට සිදු වූවක් බව සභාපතිනිය මෙහිදී අවධාරණය කළාය. මූල්‍ය දත්ත වාර්තාවලට අනුව 2025 වසරේ රුපියල් මිලියන 416ක සමස්ත ආදායමක් උපයා ඇති ආයතනය එම වසරේ සමස්ත වියදම මිලියන 340කට සීමා කර ගැනීමට සමත් වී ඇත.
කළමනාකාරිත්වය විසින් ගත් මෙම තීරණයට අදාළ අනුමැතිය 2026 මාර්තු මස පැවැති කළමනාකරණ මණ්ඩල රැස්වීමේදී හිමිව තිබූ බව මහාචාර්ය සීතා බණ්ඩාර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය. රාජ්‍ය ආයතනයක් ලාභ ලබමින් රජයෙන් වෙන් කළ මුදල් පවා ඉතිරි කර යළි ලබාදීම අනෙකුත් ආයතනවලට ද කදිම ආදර්ශයක් සපයන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.
Post Views: 2
Previous Post

දෙහිවල කේසර සහ කියාරාගේ පැටවුන් දෙදෙනා ප්‍රථම වරට නරඹන්නන් හමුවට

Next Post

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහන ආධාර බෙදා දෙයි

Editor TTV News

Editor TTV News

Next Post
දිට්වා සුළි කුණාටුවෙන්  පීඩාවට පත් පවුල් සඳහා  සහන ආධාර බෙදා දෙයි

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා සහන ආධාර බෙදා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙණියාය සිසුන් අතර  පැතිර යන මෙනින්ජයිටිස් රෝගය  පාලනයට දෑත් සේදීම අතිශය වැදගත්

දෙණියාය සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටිස් රෝගය පාලනයට දෑත් සේදීම අතිශය වැදගත්

11 May 2026
ලොව දිගම පදික එල්ලෙන  පාලම් කිහිපයක් දැන්  යුරෝපයේ සහ ජර්මනියේ

ලොව දිගම පදික එල්ලෙන පාලම් කිහිපයක් දැන් යුරෝපයේ සහ ජර්මනියේ

11 May 2026
ධාරානිපාත වර්ෂාවෙන්  වැල්ලවායේ  නිවාස 10ක් ජලයෙන් යටවෙයි

ධාරානිපාත වර්ෂාවෙන් වැල්ලවායේ නිවාස 10ක් ජලයෙන් යටවෙයි

11 May 2026
තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය  තක්ෂින් ශිනවත්‍රා  සිරදඬුවමින් පසු නිදහස් වෙයි

තායිලන්ත හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා සිරදඬුවමින් පසු නිදහස් වෙයි

11 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙණියාය සිසුන් අතර  පැතිර යන මෙනින්ජයිටිස් රෝගය  පාලනයට දෑත් සේදීම අතිශය වැදගත්

දෙණියාය සිසුන් අතර පැතිර යන මෙනින්ජයිටිස් රෝගය පාලනයට දෑත් සේදීම අතිශය වැදගත්

11 May 2026
ලොව දිගම පදික එල්ලෙන  පාලම් කිහිපයක් දැන්  යුරෝපයේ සහ ජර්මනියේ

ලොව දිගම පදික එල්ලෙන පාලම් කිහිපයක් දැන් යුරෝපයේ සහ ජර්මනියේ

11 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved