• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අපේ රට හුණ්ඩුවක් නෙවෙයි, මාතෘ භූමියක්

නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සහ ජාත්‍යන්තරයට පණිවිඩයක්

8 March 2026
in දේශීය, පුවත්
අපේ රට හුණ්ඩුවක් නෙවෙයි, මාතෘ භූමියක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ තම පක්ෂය නූතන පරම්පරාවට ගැළපෙන ලෙස හැඩගැසෙමින්, රටේ සංස්කෘතිය සහ හර පද්ධතීන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන බවයි. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති විධායක සභා රැස්වීමකින් පසු මාධ්‍ය ඇමතූ ඒ මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාව “හුණ්ඩුවක්” ලෙස නොව ගෞරවනීය මාතෘ භූමියක් ලෙස සලකා කටයුතු කළ යුතු බවයි.
ඉරාන නෞකාවට එල්ල වූ සබ්මැරීන් ප්‍රහාරය සම්බන්ධයෙන් රජය සහ නාවික හමුදාව පරස්පර ප්‍රකාශ නිකුත් කරන බවත්, මෙවැනි ප්‍රහාරයක් තම ආර්ථික කලාපය තුළ සිදුවන තෙක් බුද්ධි අංශ දැනුවත් නොවූයේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය. “යහපාලන ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් කරන්නේ බුද්ධි අංශ නිලධාරීන් හිරේ දාන එකයි,” යැයි පවසමින් සලේ මහතා අත්අඩංගුවට ගැනීම විවේචනය කළ නාමල් රාජපක්ෂ මහතා, රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආණ්ඩුවට රහස් ගිවිසුම් පවතීදැයි සැකයක් පවතින බව ද සඳහන් කළේය. 1971දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අනුගමනය කළ නොබැඳි පිළිවෙත සිහිපත් කරමින්, කලාපීය ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛතාවය හඳුනාගෙන කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
Post Views: 3
Previous Post

සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින භික්ෂූ පරපුරක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි

Next Post

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ප්‍රවාහන ක්ෂේත්‍රයේ වෙනසක් කරමින් දිල්ලි මෙට්‍රෝ නව මාර්ග දෙකක් විවෘත කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි  ජනාධිපතිවරයා වෙත යොමුකළ  ඉල්ලා අස්වීමේ ලිපිය

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ජනාධිපතිවරයා වෙත යොමුකළ ඉල්ලා අස්වීමේ ලිපිය

17 April 2026
මිනිස් ඇසකින් දැකිය හැකි  අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය  ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

මිනිස් ඇසකින් දැකිය හැකි අතිශය උදාරම දසුන Artemis II ගගනගාමීන් සඳ වටා ගිය ඓතිහාසික ගමන ගැන හෙළි කරයි

17 April 2026

Recent News

පාඨලීගේ ජංගම දුරකතනය  අධිකරණය මගින් පොලිසිය භාරයට

පාඨලීගේ ජංගම දුරකතනය අධිකරණය මගින් පොලිසිය භාරයට

17 April 2026
බොරතෙල්  නැව් පැමිණීම යළි ඇරඹෙයි

බොරතෙල් නැව් පැමිණීම යළි ඇරඹෙයි

17 April 2026
ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ  ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

ලෝක බැංකු සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ Spring Meeting හිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය අගය කෙරේ

17 April 2026
තාවකාලික සටන් විරාම  ඉරානය ප්‍රතික්ෂේප කරයි

තාවකාලික සටන් විරාම ඉරානය ප්‍රතික්ෂේප කරයි

17 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved