• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු සහ ඉන්ධන අර්බුදය නිසා ඉදිරියේදී විදුලි කප්පාදුවක්

පාඨලී රජයට චෝදනා කරයි

1 April 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු සහ ඉන්ධන අර්බුදය නිසා  ඉදිරියේදී විදුලි කප්පාදුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ගල් අඟුරු ගනුදෙනුවල සිදුව ඇති බව කියන වංචාවන් හේතුවෙන් ඉදිරි කාලයේදී රට තුළ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරනවා. ඔහු මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රණවක මහතා පෙන්වා දෙන්නේ පවතින දැඩි වියළි කාලගුණය නිසා විදුලිය කපා හැරීමට සිදුවන බව පවසමින් රජය සැබෑ අර්බුදය ජනතාවගෙන් වසන් කිරීමට උත්සාහ කරන බවයි
අද සිට විදුලි ගාස්තු ඉහළ නංවා ඇති අතර, මීට පෙර බලහත්කාරයෙන් සිදුකළ විදුලි ගාස්තු ඉහළ දැමීම් හරහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් මිලියන 6,943ක අයථා ලාභයක් උපයාගෙන ඇති බව ඔහු සඳහන් කරනවා. එසේම ඉන්ධන ආනයනයේදී පනවන ප්‍රිමියම් ගාස්තු (Premium) අසාධාරණ ලෙස ඉහළ දමා ඇති බවත්, ඒ අනුව ඩීසල් සඳහා රුපියල් 7.95ක්ව පැවති ප්‍රිමියම් ගාස්තුව රුපියල් 88.98 දක්වාත්, පෙට්‍රල් සඳහා රුපියල් 6.98ක්ව පැවති ගාස්තුව රුපියල් 46.31ක් දක්වාත් ඉහළ දමා ඇති බව ඔහු අවධාරණය කළා
මීට අමතරව මෙරටට පැමිණීමට නියමිතව තිබූ බොරතෙල් නැව් 6න් 4ක්ම මෙරටට නොපැමිණෙන අතර, මේ වන විට මෙරට ජල විදුලි බලාගාර ආශ්‍රිත ජල මට්ටමද 50%ක් දක්වා සීඝ්‍රයෙන් පහත වැටී ඇති බව හෙළිදරව් කළා. රුසියාවෙන් මෙරටට තෙල් ලැබෙන බවට රජය පවසන කතාව ප්‍රායෝගික නොවන බවත්, මාර්තු 11 වනදා රුසියාවෙන් පිටත්වන නෞකාවක් අප්‍රේල් 12 වනදා වන විට ලංකාවට ළඟා විය නොහැකි බැවින් රුසියාවෙන් තෙල් ලැබීමක් සැබවින්ම සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා
Post Views: 4
Previous Post

කොට්ටයකින් මුහුණ තදකර සිය බිරිඳ ඝාතනය කිරීමට තැත්කළ පුද්ගලයෙකුට එරෙහිව නඩු පවරයි

Next Post

නිවසකට ගිනි තබා පුද්ගලයන් ඝාතනය කිරීමට තැත්කළ සැකකරු ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

Editor TTV News

Editor TTV News

Next Post
නිවසකට ගිනි තබා  පුද්ගලයන් ඝාතනය කිරීමට තැත්කළ  සැකකරු ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

නිවසකට ගිනි තබා පුද්ගලයන් ඝාතනය කිරීමට තැත්කළ සැකකරු ඇප ඉල්ලීම ඉල්ලා අස්කර ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මුදල් අමාත්‍යාංශ ලේකම්  හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණෙයි

මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම පාර්ලිමේන්තුවට පැමිණෙයි

30 April 2026
FIFA සම්මේලනයට පැමිණි  ඉරාන පාපන්දු නිලධාරීන්  කැනඩාවෙන් හරවා යවයි

FIFA සම්මේලනයට පැමිණි ඉරාන පාපන්දු නිලධාරීන් කැනඩාවෙන් හරවා යවයි

30 April 2026
ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

30 April 2026
දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා  නව වැඩපිළිවෙලක්

දුම්කොළ භාවිතයෙන් තොර අනාගත පරපුරක් උදෙසා නව වැඩපිළිවෙලක්

30 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

FIFA සම්මේලනයට පැමිණි  ඉරාන පාපන්දු නිලධාරීන්  කැනඩාවෙන් හරවා යවයි

FIFA සම්මේලනයට පැමිණි ඉරාන පාපන්දු නිලධාරීන් කැනඩාවෙන් හරවා යවයි

30 April 2026
ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

ක්‍රිකට් ගොඩගන්න හැටි ඉරාන් කියයි

30 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved