• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසරේ පළමු මාස හය තුළ ජල ගාස්තුවල කිසිදු වෙනසක් නැහැ

19 May 2026
in දේශීය, පුවත්
වසරේ පළමු මාස හය තුළ  ජල ගාස්තුවල  කිසිදු වෙනසක් නැහැ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වත්මන් 2026 වර්ෂයේ පළමු මාස හයක කාලය තුළ ජල ගාස්තු කිසිදු සංශෝධනයකින් තොරව දැනට පවතින මිල ගණන් යටතේම පවත්වාගෙන යාම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුව මෙම තීරණය ගෙන ඇත.
පවතින ජල ගාස්තු සූත්‍රයට අනුව ප්‍රධාන පිරිවැය සාධක සැලකිල්ලට ගනිමින් සෑම අර්ධ වාර්ෂිකයකදීම ජල ඒකකයක පිරිවැය සමාලෝචනය කළ යුතු වුවද, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කිරීමේදී වත්මන් ගාස්තු මඟින්ම සමස්ත මෙහෙයුම් වියදම් පියවා ගැනීමට හැකි බව තහවුරු වී තිබේ. ඒ අනුව ජනතාවට අමතර බරක් නොතබමින්, වසරේ පළමු භාගය තුළ ජල ගාස්තු ඉහළ නැංවීමකින් තොරව ස්ථාවරව පවත්වාගෙන යාමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

Post Views: 2
Previous Post

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි අනතුරු ඇඟවීමක් මාරාන්තික වෛරස් දෙකක් එකවර පැතිරීමේ අවදානමක්

Next Post

උඩුගම්පල – නයිවල ප්‍රධාන මාර්ගය මර උගුලක් වෙලා; ජල නල එළන්න කපපු පාර මාස ගණනක් තිස්සේ ගන්න දෙයක් නැහැ!

Editor TTV News

උඩුගම්පල - නයිවල ප්‍රධාන මාර්ගය මර උගුලක් වෙලා; ජල නල එළන්න කපපු පාර මාස ගණනක් තිස්සේ ගන්න දෙයක් නැහැ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

Take Care – සුරැකෙමු මගතොට  ව්‍යාපෘතිය  රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන  සමඟින් තවදුරටත් ඉදිරියට

Take Care – සුරැකෙමු මගතොට ව්‍යාපෘතිය රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන සමඟින් තවදුරටත් ඉදිරියට

19 May 2026
ව්‍යාජ තොරතුරු දී  TIN අංක ගන්නා අයට  එරෙහිව දැඩි නීතිමය පියවර

ලන්ඩන් නුවර පැවැත්වෙන  ලෝක අධ්‍යාපන සමුළුවට  ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය  අධ්‍යාපන අමාත්‍යවරයා එක්වෙයි

ආශු මාරසිංහගෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  අධිකරණයේදී ප්‍රසිද්ධියේ  සමාව අයදියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

Take Care – සුරැකෙමු මගතොට  ව්‍යාපෘතිය  රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන  සමඟින් තවදුරටත් ඉදිරියට

Take Care – සුරැකෙමු මගතොට ව්‍යාපෘතිය රුපියල් මිලියන 833ක ප්‍රතිපාදන සමඟින් තවදුරටත් ඉදිරියට

19 May 2026
ව්‍යාජ තොරතුරු දී  TIN අංක ගන්නා අයට  එරෙහිව දැඩි නීතිමය පියවර

ව්‍යාජ තොරතුරු දී TIN අංක ගන්නා අයට එරෙහිව දැඩි නීතිමය පියවර

19 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved