ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක යළි පත් කර තිබේ.
මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ඕස්ට්රේලියානු ජාතික ජෙමී සිඩන්ස් පෞද්ගලික හේතුවක් මත සිය කොන්ත්රාත්තුවෙන් ඉවත්ව ගොස් ඇති බව ක්රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.
රුමේෂ් රත්නායක මීට පෙර ද ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
















