• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රේගු තදබදය අවම කිරීමටත් කිරීමට සියලු පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කියයි

15 May 2023
in දේශීය

රේගුවේ දී සිදුවන ප්‍රමාදයන් වැළැක්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගත් බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ රුවන්වැල්ල දී පැවති වැඩසටහනකින් අනතුරුව මධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ කිසිවෙක් හිතාමතාම මෙවැනි ප්‍රමාදයක් ඇති කිරීමට ඒ සඳහා අවස්ථාව දිය නොහැකි බවයි. සමහර භාණ්ඩ භෞතිකව පරික්ෂා කළ යුතු අවස්ථා තිබෙන බැවින් එවන් අවස්ථාවක යම් කිසි ප්‍රමාදයක් ඇති විය හැකි බවද හෙතෙම එහිදී ප්‍රකාශ කළා

 

Post Views: 4
Previous Post

ඕස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට ගුවන් යානයක්

Next Post

හමුදාමය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ඊජිප්තු තානාපතිගේ අවධානය

editor

editor

Next Post

හමුදාමය සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ඊජිප්තු තානාපතිගේ අවධානය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved