• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය හමුවේ මලක්කා සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව කෙරෙහි ලෝක අවධානය යොමු වෙයි

23 April 2026
in පුවත්, විදෙස්
හෝමුස් සමුද්‍ර සන්ධියේ  අර්බුදය හමුවේ මලක්කා සමුද්‍ර සන්ධියේ  ආරක්ෂාව කෙරෙහි  ලෝක අවධානය යොමු වෙයි
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමත් සමඟ ආසියානු කලාපයේ ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ අවධානය ලොව කාර්යබහුලම මුහුදු මාර්ගය වන මලක්කා සමුද්‍ර සන්ධියේ (Strait of Malacca) ආරක්ෂාව කෙරෙහි යොමු වී තිබේ. ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව යන රටවලට මායිම්ව පිහිටි කිලෝමීටර් 900ක් පමණ දිගු මෙම මුහුදු මාර්ගය, නැගෙනහිර ආසියාව සහ මැදපෙරදිග මෙන්ම යුරෝපය යා කරන කෙටිම මුහුදු ගමන් මාර්ගයයි.
උපායමාර්ගික සහ ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයට (CSIS) අනුව ලෝක වෙළෙඳ නාවික ගමනාගමනයෙන් 22%ක් පමණ සිදුවන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය හරහාය. විශේෂයෙන්ම චීනය, ජපානය සහ දකුණු කොරියාව වැනි බලශක්ති අවශ්‍යතාව ඉහළ රටවල් වෙත මැදපෙරදිගින් තෙල් සහ ගෑස් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම මාර්ගයෙනි. ඉරාන යුද්ධය හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර වීමත් සමඟ මලක්කා සමුද්‍ර සන්ධිය වැනි ප්‍රධාන “බාධක ස්ථාන” (Chokepoints) වල සුරක්ෂිතභාවය සහ සැපයුම් දාම ස්ථාවරත්වය පිළිබඳව ආසියානු රටවල් මේ වන විට දැඩි සැලකිල්ලක් දක්වයි.
Post Views: 19
Previous Post

ලෙබනනය සහ ඊශ්‍රායලය අතර සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා ඇමරිකාවේ මැදිහත් වීමෙන් සාකච්ඡා ඇරඹෙයි

Next Post

ඇමරිකාව ප්‍රහාර නතර කිරීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය තද කරයි

Editor TTV News

Editor TTV News

Next Post
ඇමරිකාව ප්‍රහාර නතර කිරීමත් සමඟ  හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය  ඉරානය තද කරයි

ඇමරිකාව ප්‍රහාර නතර කිරීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය තද කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

18 August 2026
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

18 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved