• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු වෙත්තලකේණි ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

26 July 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නාවික හමුදාව විසින් පසුගිය 22 වනදා වෙත්තලකේනි, කඩේයිකාඩු වෙරළ ප්‍රදේශයේ සිදුකරන ලද විශේෂ පාමුර සංචාරයකදී කේරළ ගංජා කිලෝ 107 ග්‍රෑම් 840 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුුතු කර ඇත.

නාවික හමුදාව විසින් සිදුකළ මෙම විශේෂ පාමුර සංචාරයේදී, අසල ලඳු කැලෑවට පැනයාමට උත්සහ කළ සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කර ඔහු සතුව තිබී කේරළ ගංජා සහිත පාර්සල් 16 ක ප්‍රමාණයක් සොයාගන්නා ලදී.

එම සැකකරුගෙන් සිදු කල වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී ලද තොරතුරකට අනුව, එම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ තවත් කේරළ ගංජා සහිත පාර්සල් 24ක්‌ සොයාගන්නා අතර සැකකරු සමග කිලෝ 107 ග්‍රෑම් 840ක පමණ වූ පාර්සල් 40ක අසුරා තිබූ කේරල ගංජා තොගය නාවික හමුදා භාරයට ගන්නා ලදි.

Navy seizes a haul of Kerala cannabis worth over Rs. 32 million with a suspect in Vettalakeni

The Navy managed to seize about 107kg and 840g of Kerala cannabis and apprehend a suspect, during a foot patrol conducted in the beach area of Kadeikadu, Vettalakeni on 22 July 2021.

Accordingly, the Naval Detachment of Vettalakeni in the Northern Naval Command was able to apprehend a suspect who had attempted to escape the scene, during the foot patrol in the Kadeikadu beach area. The suspect had 16 parcels of Kerala cannabis in his possession when the apprehension was made. After further interrogation from him, the Navy also managed to recover 24 more sacks of Kerala cannabis hidden near a house in the area. As such, the Navy recovered 40 packages in total and these packages contained about 107kg and 840g of Kerala cannabis.

Meanwhile, the street value of the seized stock of Kerala cannabis is believed to be over Rs. 32 million.

The operation was carried out adhering to the COVID-19 protocols in place due to pandemic concerns and the accused held in the operation was identified as a resident of Mulliyan area, aged 33. The suspect along with the stock of Kerala cannabis was handed over to the Marudankeni Police for onward legal action.

Post Views: 9
Previous Post

රටට ඩොලර් ගෙනෙන්න අපනයන නිෂ්පාදන කර්මාන්තපුරයක් -ඇමැති විමල්

Next Post

ජනතාවට සහන දෙන්න බැසිල් අපට උපදෙස් දෙනවා – රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

editor

editor

Next Post

ජනතාවට සහන දෙන්න බැසිල් අපට උපදෙස් දෙනවා - රාජ්‍ය ඇමැති ඉන්දික කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved