• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නගාසිටුවීමට අගමැතිනියගෙන් විද්වත් කමිටුවක්

6 April 2026
in දේශීය, පුවත්
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නගාසිටුවීමට  අගමැතිනියගෙන් විද්වත් කමිටුවක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
රජයේ අධ්‍යාපන පරිවර්තන ඉලක්ක සපුරා ගැනීම සඳහා නායකත්ව ගුණාංග සහිත ගුරුවරුන් බිහි කරන පරිසරයක් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුළ ගොඩනැගිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. විද්‍යාපීඨයන්හි ප්‍රමිතිය නගාසිටුවීම සඳහා පත් කළ නව විද්වත් කමිටුව සමඟ පසුගියදා ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ඇය මේ බව අවධාරණය කළාය. පාසල් ප්‍රාථමික හා ද්විතීක අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරැකීමට විද්‍යාපීඨ මගින් ඉටුකරන මෙහෙවර අතිශය වැදගත් බව ද එහිදී පෙන්වා දෙන ලදී.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරෝෂා අදිකාරම්, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූබාලසුන්දරම් අයින්ගරන් සහ විශ්‍රාමික ජ්‍යෙඨ කථිකාචාර්ය පී.ඒ.ඩී. අනිල් යන මහත්ම මහත්මීන් ඇතුළත් වේ. රජයේ ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව විද්‍යාපීඨයන්හි යටිතල පහසුකම්, සිසු සුබසාධනය, පාලන කටයුතු, ඉගෙනුම් පරිසරය සහ ඇගයීම් ක්‍රමවේදයන් විධිමත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවට පැවරී ඇති ප්‍රධාන කාර්යයයි.
විද්‍යාපීඨවල පවතින තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගැනීම සඳහා කමිටු සාමාජිකයින් විසින් දිවයිනේ සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ නිරීක්ෂණය කළ යුතු බව අගමැතිනිය මෙහිදී උපදෙස් දුන්නාය. අනාගතයේදී ඉහළ පෙළේ ගුරුවරුන් බිහි කරන විශිෂ්ට ආයතන බවට මේවා පත් කිරීම සඳහා පුළුල් අධීක්ෂණ ක්‍රියාවලියක් අවශ්‍ය බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු උසස් නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.
Post Views: 10
Previous Post

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අලුත් අවුරුද්දට පෙර දිවයිනට

Next Post

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර කර්මාන්තයට CeylonEat.com වෙතින් නව ඩිජිටල් විසඳුමක්

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා  ආහාර කර්මාන්තයට  CeylonEat.com වෙතින් නව ඩිජිටල් විසඳුමක්

ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාර හා ආහාර කර්මාන්තයට CeylonEat.com වෙතින් නව ඩිජිටල් විසඳුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ කම්බන් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

4 May 2026
භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදල් ගනුදෙනුව ගැන විමර්ශන ඇරඹෙයි

4 May 2026
ඉන්දියාව යුද්ධයක පැටලුනොත් ලංකාවට ලොකු ප්‍රශ්නයක්

ඉන්දියාව යුද්ධයක පැටලුනොත් ලංකාවට ලොකු ප්‍රශ්නයක්

4 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ  කම්බන් උළෙල  ජනපති ප්‍රධානත්වයෙන්  වැල්ලවත්තදී

දෙමළ සංස්කෘතික අනන්‍යතාවය විදහා පෑ කම්බන් උළෙල ජනපති ප්‍රධානත්වයෙන් වැල්ලවත්තදී

4 May 2026
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ බහුතර කොටස් මිලදී ගැනීමට බිලියනපති දෙපළක් සැරසෙයි

4 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved