• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදෙනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

19 May 2023
in දේශීය

රජය ගත් සුවිශේෂී අර්ථික තීන්දු තීරණවල ප්‍රතිඵලයක් ලෙස සිදු වූ ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනිත භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු බව හෙතෙම පැවසිය.

භාණ්ඩවල මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක යෙදෙනෙ බව රාජ්‍ය අමාත්‍යවරයා එහි දී සඳහන් කළේය.

ගොඩනැගිලි ද්‍රව්‍ය, ආහාර වර්ග හා කෘෂි කර්මාන්තයට සම්බන්ධ ද්‍රව්‍ය හා උපකරණ මිල ගණන් මෙන්ම පාසල් උපකරණ ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් කෙසේ අඩු වන්නේ ද, එසේ අඩුනොවන්නේ නම් ඒ සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න ‍අදාළ සමීක්ෂණය මගින් සොයා බලන බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

 

Post Views: 11
Previous Post

ආණ්ඩුව එක්ක අපේ සම්බන්ධයක් නෑ – විපක්ෂ නායක සජිත්

Next Post

ජාතික ආරක්‍ෂක සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

editor

editor

Next Post

ජාතික ආරක්‍ෂක සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved