• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මහ බැංකුව ස්වාධීන කළේ පඩි වැඩි කරගන්න නෙවෙයි – මන්ත්‍රී මයන්ත

1 March 2024
in දේශීය, පුවත්
මහ බැංකුව ස්වාධීන කළේ පඩි වැඩි කරගන්න නෙවෙයි – මන්ත්‍රී මයන්ත

මහ බැංකුව ස්වාධීන කළේ වැටුප් වැඩි කරගැනීමට නොවන බවත් මහ බැංකුව ස්වාධීන කළේ රටේ ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමට , මුදල් කළමනාකරණය කිරීමට සහ රටේ ආර්ථික වැඩපිළිවෙල නිර්මාණය කිරිමට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (01) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ‘‘රජය සහ පාර්ලිමේන්තුව රටේ ආර්ථික සම්බන්ධයෙන් ගන්නා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමේ වගකිම තිබෙන්නේ මහ බැංකුවට. වසර ගණනාවක් සිට මහ බැංකුව ස්වාධීන කළ යුතුයි කියලා බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනවා. මහ බැංකුව ස්වාධින කළ යුතු බවට පාර්ලිමේන්තු පනතක් ගෙනාවා. දේශපාලන ඇඟිලි ගැසීම් වලින් තොරව මහ බැංකුවට ස්වාධිනව කටයුතු කරන්න තමයි ඒ පනත ගෙනාවේ. ඒ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. මහ බැංකුව ස්වාධීන වුණ ගමන් සිදුකළේ මහ බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරිම. ආර්ථික වශයෙන් රට වැටී තිබෙන තත්ත්වයක මහ බැංකුව එවැනි ක්‍රියාවක් කිරිම අනුමත කළ නොහැකියි. එම කටයුත්ත විපක්ෂය ලෙස අපි හෙළා දකිනවා. රටේ ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරන්න , මුදල් කළමනාකරණය කරන්න , රටේ ආර්ථික වැඩපිළිවෙල නිර්මාණය කරන්න තමයි මහ බැංකුව ස්වාධීන කළේ යැයි මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි.

Post Views: 11,824
Previous Post

රිජ්වේ ආර්යා ළමා රෝහලේ රෝගී ළමුන්ගේ විවෘත හදවත් සැත්කම් වෙනුවෙන් Heart Lung යන්ත්‍ර දෙකක්

Next Post

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ- ඇමැති වෛද්‍ය රමේෂ්

editor ttvnews

editor ttvnews

Next Post
කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ- ඇමැති වෛද්‍ය රමේෂ්

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ- ඇමැති වෛද්‍ය රමේෂ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved