• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව රකිනවා…. ඉවත් වෙන්න කිසිම තීන්දුවක් ගෙන නෑ – රාජ්‍ය ඇමැති දුමින්ද

7 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හදන්න මහන්සි වුණා වගේම ආණ්ඩුව රකින්නත්, ආණ්ඩුවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධනය සහ ඒ වෙනස කරන්නත් දායකත්වය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර, මහවිලච්චිය ප්‍රදේශයේ පැවති ජන හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කීපයකට පිළිතුරු ලබා දෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ආණ්ඩුව ව්වේචනය කරනවා කියලා කියන්නේ මේ ආණ්ඩුවත් එක්ක ඉන්න සියලුම සන්ධාන පක්ෂ වලට තමන්ගේ දේශපාලනය කිරීමේ අයිතියක් තියෙනවා, ඒ අයිතිය අනුව පක්ෂයක් ලෙස අපිට තියෙන මතයන් අපි ඉදිරිපත් කරනවා.ඒ වගේම අපි පහුගිය කාළයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහටත් මේ වගේම යෝජනාවලියක් භාර දුන්නා, යෝජනා 15 ක්, ඒ අනුව හෙට (08) අපිට අතිගරු ජනාධිපතිතුමන් වෙලාව ලබා දීලා තියෙනවා මේ යෝජනා පිළිබඳව සාකච්ජා කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුව හදන්න මහන්සි වුණා වගේම ආණ්ඩුව රකින්නත්, ආණ්ඩුවෙන් රටේ ජනතාව බලාපොරොත්තු වෙන සංවර්ධනය සහ ඒ වෙනස කරන්නත් අපි අපේ දායකත්වය ලබා දෙනවා.

ආණ්ඩුවෙන් ඉවත් වෙන්න අපි කිසිම තීන්දුවක් අරගෙන නෑ, අපි හෙට (08) වෙලාවක් දීලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට මේ රටේ තියන වර්ථමාන තත්වය පිළිබඳව අපිට සාකච්ජා කරන්න.අපි හැමෝම දන්නවා වර්ථමාන තත්වය පිළිබඳව ගත්තාම අපි හැමෝම එකතු වෙලා මේකට විසඳුමක් හෙව්වේ නැත්නම් , ඕන කෙනෙක්ට මේකට අඩුපාඩුකම් කියන්න පුලුවන්, හිනා වෙන්න පුලුවන්, ෆේල් කියන්න පුලුවන්, පාස් කියන්න පුලුවන්, ඒක නෙමෙයි හැබැයි අද රටට අවශ්‍යය වෙන්නේ.අද අපි සියලු දෙනාම එකතු වෙලා මේ තියෙන ආර්ථික අර්බුධයෙන් කොහොමද අපි ජනතාව ආරක්ෂා කර ගන්නේ ඒ වගේම රට ඇතුලේ තියෙන බඩු හිඟයක් වෙන්න පුලුවන්, තෙල් හිඟයක් වෙන්න පුලුවන්, විදුලි හිඟයක් වෙන්න පුලුවන් මේවට අපි ඔක්කොම එකතු වෙලා කොහොමද උත්තරයක් හොයන්නේ කියන කාළයක් මිසක්, මේක මේ ආණ්ඩු හදනවාද? ආණ්ඩුවත් එක්ක ඉන්නවාද? කඩාගෙන යනවාද ? කියලා කථා කරන වෙලාවක් නෙමෙයි.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම වෙලා තියෙන්නේ මේ රටේ තියෙන ප්‍රශ්න ටිකට කෙටි කාළීන විසඳුම් ටිකක් හොයන්නේ කොහොමද කියන කාරණාව.

මේක මැතිවරණයක් පිළිබඳව කථා කරන්න වෙලාවක් නෙමෙයි, පාර්ලිමේන්තු මැතිවරණයකට තව අවුරුදු 03 ක් තියෙනවා.ජනාධිපතිවරණයටත් අවුරුදු 03 ක් විතර තියෙනවා.ලඟම එන්න තියෙන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණය.ඒ නිසා ආණ්ඩු පෙරලියක්ද? එහෙම නැත්නම් ජනාධිපතිවරයා කවුද කියලා කථා කරන වෙලාවක් නෙමෙයි මේක.මේ වෙලාවේ මේ තියෙන ප්‍රශ්න ටිකෙන් ගොඩ ගියේ නැත්නම් අපි කාටවත් ආණ්ඩු කරනන් හම්බෙන්නේ නෑ.ඒ නිසා දැන් අපිට අවශ්‍යය කරන්නේ පක්ෂ පාට වලට බෙදෙන එක නෙමෙයි රටේ තියෙන ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ටිකක් හොයලා ඒකට කොහොමද කොටස්කාරයෙක් පංගුකාරයෙක් වෙන්නේ කියන කාරණය තමයි මේ දවස් වල අපි කල්පනා කරන්නේ යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 10
Previous Post

හෙද වෘත්තිකයන් බිහිකිරීමට හෙද විශ්වවිද්‍යාලයක් ආරම්භ කල යුතුයි – ඇමැති කෙහෙලිය කියයි

Next Post

මාතලේ කළුදැවල පවුල් 40ක් ජලය නොමැතිකමින් පිඩාවට  

editor

editor

Next Post

මාතලේ කළුදැවල පවුල් 40ක් ජලය නොමැතිකමින් පිඩාවට  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

23 February 2026
එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

23 February 2026
හයිද්‍රාබාද් ෆෙරාරි රථ අනතුර

හයිද්‍රාබාද් ෆෙරාරි රථ අනතුර

23 February 2026
මාලිමාණ්ඩුව බුදු දහමට හෝ මහා සංඝරත්නයට කිසිදු අසාධාරණයක් කර නැහැ – මන්ත්‍රී දේවානන්ද සුරවීර

මාලිමාණ්ඩුව බුදු දහමට හෝ මහා සංඝරත්නයට කිසිදු අසාධාරණයක් කර නැහැ – මන්ත්‍රී දේවානන්ද සුරවීර

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

ලංකාව ගොඩනැගීමට මැලේසියාවෙන් රුපියල් මිලියන 3.5ක ආධාරයක්

23 February 2026
එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

එක්සත් ජාතික පක්ෂයට නව මුහුණුවරක් තරුණ පරම්පරාවට වැඩි ඉඩක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved