• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

27 May 2024
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇද හැලෙන අධික වර්ෂාපතනය හමුවේ පුත්තලම, මාදම්පේ කටුපිටි ඔය පිටාර ගැලීමෙන්, හේනේපොල ප්‍රදේශයේ ඇති වී ඇති ජල ගැලීම් තත්වය මත පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායමක් විසින් ඊයේ (26) දින සිදු කර තිබේ.

පුත්තලම දිස්ත්‍රික්කයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඔස්සේ ගලා බසින කටුපිටි ඔය පිටාර ගැලීමෙන් හේනේපොල ග්‍රාම නිලධාරී වසම වෙත පිවිසෙන සියලු පිවිසුම් මාර්ග ජලයෙන් යටවී ඇති බවත්, ඒ හේතුවෙන් එම ග්‍රාම නිලධාරී වසමේ පවුල් විසි හතක (27) පුද්ගලයන් අසූ නව (89) දෙනෙකු පීඩාවට පත්ව ඇති බැවින්, ඔවුන්ගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා, පුත්තලම දිස්ත්‍රික් ආපදා කලමාණාකරන මධ්‍යස්ථානය වෙතින් කෙරුණු ඉල්ලීමකට අනුව, නාවික හමුදා සහන කණ්ඩායමක් මෙලෙස මාදම්පේ ප්‍රදේශය වෙත අනුයුක්ත කෙරිනි.

ඒ අනුව, නාවික හමුදා සහන කණ්ඩායම විසින් අද (27) පෙරවරුවේ පාසල් ළමුන් ඇතුළු ප්‍රදේශවාසීන් හට නාවික හමුදා යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ආරක්‍ෂිතව සලසා දීමට කටයුතු කෙරුණු අතර, එම ප්‍රදේශයේ අඛණ්ඩව සහන සැලසීමේ මෙහෙයුම් සිදුකරමින් සිටියි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන මහජනතාව වෙත කඩිනමින් සහන සැලසීම සඳහා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් මත සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදාවේ සහ වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සහන කණ්ඩායම් 41 ක් නාවික හමුදාව විසින් තවදුරටත් සූදානමින් තබා ඇත.

Navy deploys relief teams to aid people in distress with overflowing Katupiti Oya, Madampe

Due to the recent heavy rainfall across the country, the Henepola area has been flooded by the overflowing Katupiti Oya in Madampe, Puttalam. In response to the situation, the Navy dispatched a flood relief team to the area on May 26, 2024. The relief team is currently working in full swing to assist those affected by floods.

Due to the overflow of Katupiti Oya, which flows through the Madampe Divisional Secretariat, all access roads to the Henepola Grama Niladhari Division have been flooded. In this backdrop, 89 individuals from 27 families faced distress, prompting the Disaster Management Centre in Puttalam to seek assistance from the Navy. In response, the Navy swiftly dispatched a flood relief team to aid those affected by floods.

Today (27th May), the Navy relief team organized safe transportation for local residents, including school children, using Navy boats. Meanwhile, the relief operations in the area are ongoing.

Following directives from the Commander of the Navy, Vice Admiral Priyantha Perera, the Navy has kept 41 relief teams ready from both the Navy and the Coast Guard across all Naval Commands to provide immediate assistance to the affected public.

Post Views: 12,854
Previous Post

විදුලිය විසන්ධී විම නිසා අපහුසතාවට

Next Post

සර්ව ජන බලය නමින් දේශපාලන ව්‍යාපාරයට දිලිත් සමඟ ස්වාධින මන්ත්‍රීවරුන් අත්සන් තබයි

editor ttvnews

editor ttvnews

Next Post
සර්ව ජන බලය නමින් දේශපාලන ව්‍යාපාරයට දිලිත් සමඟ ස්වාධින මන්ත්‍රීවරුන් අත්සන් තබයි

සර්ව ජන බලය නමින් දේශපාලන ව්‍යාපාරයට දිලිත් සමඟ ස්වාධින මන්ත්‍රීවරුන් අත්සන් තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved