• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජිවන වියදම ඉහලට යාමට විරුද්ධව එප්පාවල ජනතාව පන්දම් විරෝධයක්

11 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වැඩිවු විදුලි බිල හා ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහල යාමට විරෝධය පළ කරමින් එප්පාවල ඉහළවැව නගරයේදී ඊයේ (10) රාත්‍රියේ පන්දම් විරෝධයක් පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාරත්න දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් ඇතුළු ප්‍රදේශවාසීන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

විරෝධතාකරුවන් පන්දම් දල්වමින්, තලාව – කැකිරාව ප්‍රධාන මාර්ගය අසලට වී සටන් පාඨ කියමින්, විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාළයක් විරෝධතාවයෙහි නිරත වූහ.

එහිදී අදහස් දැක්වූ පුල්එළියේ ගුණරතන හිමි,” රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් රටේ ජනතාව පීඩාවට පත් කරමින්, දිනෙන් දින විවිධ බදු එකතු කරමින් ජනතාව පීඩාවට පත් කරමින්, ඔවුන්ගේ දෛනික ජීවිතයට විවිධ බලපෑම් එල්ල කරන අවස්ථාවේදී, එම බදු ප්‍රථිපත්තීන්ට එරෙහිව හා ජනතාවට ලබා දෙන විවිධ පීඩනයන්ට එරෙහිව තමයි අද අපි මේ විරෝධතාවය කරන්නේ.පහුගිය දිනවල රටේ ජනතාවගේ විදුලි බිල ඉහළ දමමින්, මිනිස්සුන්ගේ ජීවිත අකර්මණ්‍ය කරමින් රටේ පාලනය කර ගෙන යන්න හදනවා.විදුලි ඇමතිවරයා හැටියට කංචන විජේසේකර ඇමතිවරයාට කියනවා මිනිස්සුන්ගේ දුක වේදනාව හදුනන පාලකයෝ හැටියට කටයුතු කරන්න.නැත්නම් ඔය පුටුවලින් බැහැලා ගිහින් මේ රටේ වංචා දූෂණ නැති කරන්න පුලුවන් පාලනය බිහි කරන්න මේ රටේ ජනතාවට අවස්ථාව ලබා දෙන්න යැයි පැවසූහ.

එහිදී අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාරත්න දිසානායක මහතා,” ජනයා කබලෙන් ලිපට වැටුණු වෙලාවේ, විදුලි බිල වැඩි කරලා තුප්පහි ක්‍රියාවක් සිදු කරලා තියෙනවා.අපි කියන්නේ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතිය දීපල්ලා, මේ අසාධාරණ විදුලි බිල අඩු කරපල්ලා, තමන්ගේ එළවලු කොටුවට වතුර ගැහුවේ විදුලි මෝටර් වලින්, අද විදුලි බිල වැඩි කිරීමත් එක්ක ගොවියා වගාවට ජලය සපයා ගත නොහැකිව අසරණ වෙලා ඉන්නවා.අද ගොවියාගේ වී වලට මිළක් ලබා දීලා නෑ, කුණු කොල්ලයට වී ටික මිළදී ගන්නවා.ආණ්ඩුවට මේ ගැටලු වලට විසඳුම්, පහසුකම් දිය නොහැකි නම් උඹලාගේ සැපවත් ජීවත නුදුරු දිනකදීම අපි අහෝසි කරනවා.දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ වන විට කඩාකප්පල් වෙලා තියෙනවා, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් වැඩි කරලා ජනතාව අසරණ කරලා තියෙනවා.ජනතාවට සහන දෙන්න බෑ නම් ප්‍රජාත්‍රන්තවාදී විදිහට අලුත් ආණ්ඩුවක් පත් කර ගන්න දීලා වහාම ඉවත් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

තිසර සමල් – අනුරාධපුර

Post Views: 6
Previous Post

ප්‍රභූ පැළැන්ති පාලනයට ජන දුක තේරෙන්නෑ – විපක්ෂ නායක සජිත්

Next Post

ආනයන සීමා ලිහිල් කිරීමේදී කළමනාකරණයකින් සිදු කල යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

ආනයන සීමා ලිහිල් කිරීමේදී කළමනාකරණයකින් සිදු කල යුතුයි - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණය

10 March 2026
ඉරාන මිසයිල ප්‍රහාරයෙන් පසු  ඊශ්‍රායලය ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

ඉරාන මිසයිල ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායලය ඉරාන මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කරයි

10 March 2026
ඉරාන පාසලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

ඉරාන පාසලකට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව ට්‍රම්ප්ගෙන් මතභේදාත්මක ප්‍රකාශයක්

10 March 2026
මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් ප්‍රංශය යුද නැව් සමූහයක්  මැදපෙරදිගට එවයි

මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් ප්‍රංශය යුද නැව් සමූහයක් මැදපෙරදිගට එවයි

10 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් ප්‍රංශය යුද නැව් සමූහයක්  මැදපෙරදිගට එවයි

මිත්‍ර රටවල ආරක්ෂාව වෙනුවෙන් ප්‍රංශය යුද නැව් සමූහයක් මැදපෙරදිගට එවයි

10 March 2026
තුර්කියට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකියි

තුර්කියට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකියි

10 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved