මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ජනක රත්නායක මහතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය.
ඒ අනුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව ඒකාන්ත බහුතරයකින් සම්මත වූ බවයි.
Post Views: 7