• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිරෝධායන ඇඳිරිනීතිය එළැඹෙන 6 වනදා දක්වා දීර්ඝ කරයි

27 August 2021
in දේශීය

සැප්තැම්බර් 6 වනදා අළුයම 4 දක්වා ඒ අනුව නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (27) උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදී එම තීරණය ගෙන තිබේ.

එසේම දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය යටතේ පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා සහ සෙසු සේවා සැප්තැම්බර් 06 වනදා අලුයම 4.00 දක්වා දීර්ඝ කළ නිරෝධායන ඇඳිරි නීති කාලය තුළද පවත්වාගෙන යාමට අවසර හිමි වන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේය.

Post Views: 6
Previous Post

අනුරාධපුරයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය ඇරඹෙයිtr

Next Post

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සහතික කරන ලෙස විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි

editor

editor

Next Post

මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතිය සහතික කරන ලෙස විපක්ෂනායක ආණ්ඩුවෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved