• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පාඨලිගේ එක්සත් ජනරජ පෙරමුණ පක්ෂය එළි දක්වයි

23 May 2023
in දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ නායකත්වයෙන් ‘එක්සත් ජනරජ පෙරමුණ’ ජනරජ දිනයේ (22) සවස ජාතික තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී එළි දැක්විණ.

මේ අවස්ථාව සඳහා හිටපු කතානායක කරු ජයසූරිය මහතා මෙන්ම, දේශපාලන පක්ෂ නියෝජනය කරමින්; පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නව ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම, නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම, ආචාර්ය හර්ෂ ද සිල්වා, විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මුජිබර් රහමන්, ආචාර්ය ගුණපාල රත්නසේකර, පලනි දිගම්බරම්, රාධ ක්‍රිෂ්ණන්, ඒ.එච්.එම්. ෆවුසි, මහාචාර්ය චන්න ජයසුමන, වසන්ත යාපා බණ්ඩාර, මයන්ත දිසානායක, ප්‍රේම්නාත් සී. දොලවත්ත, ලලිත් එල්ලාවල යන මහත්වරුන් ද, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් කුමාරණතුංග, තිලංග සුමතිපාල, සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර, වීරකුමාර දිසානායක, යන මහත්ම මහත්මීන් ද, හිටපු පළාත් සභා මන්ත්‍රී සෙනාල් වෙල්ගම, ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයේ රසික ජයකොඩි, ජාතික හරිත පෙරමුණේ පැතුම් කර්නර්, හිටපු නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන, දීප්ති කුමාර ගුණරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් ද එක්වූහ.

ඊට අමතරව ආචාර්ය ධම්ම දිසානායක, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ, ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න, හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාව හා සම්බන්ධ විය.

එක්සත් ජනරජ පෙරමුණ නිලධාරී මණ්ඩලය පහත පරීදි වේ.

පක්ෂ නායක
• පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා.
සභාපති
• විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා.
ප්‍රධාන ලේකම්
• බන්දුල චන්ද්‍රසේකර මහතා
ජාතික සංවිධායක
• ඉංජිනේරු සුමේධ රත්නායක මහතා.
භාණ්ඩාගාරික
• වරලත් ගණකාධිකාරී සුනිල් පෙරේරා මහතා.
ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු
1. දර්ශනපති පුජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමි.
2. හිටපු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා.
3. හිටපු පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්තිලක මහතා.
උප සභාපතිවරු
1. වෛද්‍ය හර්ෂ ගමගේ මහතා.
2. හිටපු පළාත් සභා මන්ත්‍රී තුෂාර ස්වර්ණතිලක මහතා.
3. විශ්‍රාමික මේජර් ජෙනරාල් තිලක් උභයවර්ධන මහතා.
4. එම්.අයි. මොහොමඩ් මහතා.
5. ප්‍රියංකන් තුරෛයිරාජා මහතා.
නියෝජ්‍ය ලේකම්වරු
1. අභ්‍යන්තර පරිපාලන හා පුහුණු කටයුතු: වෛද්‍ය රනිල් ජයසිංහ මහතා.
2. සංස්කෘතික හා ආගමික කටයුතු: දිනෙත් මල්ලිකාරච්චි මහතා.
3. අරමුදල් ප්‍රවර්ධන හා සාමාජික සුබසාධන කටයුතු: නන්දික බටේපොල මහතා.
4. තරුණ කටයුතු: තීක්ෂණ ගම්මන්පිල මහතා.
5. නීති කටයුතු: නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා.
6. සංනිවේදන හා ප්‍රවර්ධන කටයුතු: වෛද්‍ය සංකල්ප මාරසිංහ මහතා.
7. වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කටයුතු: තමරා දයානි හෙට්ටිමුල්ල මහත්මිය.
8. කාන්තා කටයුතු: ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය.
9. ජාත්‍යන්තර කටයුතු: වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා.
10. පක්ෂ සාමාජික ක්‍රියාකාරීත්ව හා අධීක්ෂණ කටයුතු: පූජිත හේවාවසම් මහතා.
11. පර්යේෂණ හා සංවර්ධන කටයුතු: ඉංජිනේරු සුරත් සෙනෙවිරත්න මහතා.

• දේශපාලන මණ්ඩලයේ සභාපති – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරු පරණවිතාන මහතා.
• මාධ්‍ය අධ්‍යක්ෂ: ලෙෂාන් ප්‍රබෝධ විදානගමාච්චි මහතා.

උපදේශක සභාව
1. කථිකාචාර්ය සුරියවැව සුමේධ හිමි.
2. මහාචාර්ය අනුර විජේපාල මහතා.
3. මහාචාර්ය ප්‍රසාද් අමරතුංග මහතා.
4. මහාචාර්ය ජගත් මුණසිංහ මහතා.
5. මහාචාර්ය බර්ටි විදානපතිරණ මහතා.
6. මහාචාර්ය ප්‍රියන්ත ඈපා මහතා.
7. මහාචාර්ය අරුණ ශාන්ත මහතා.
8. මහාචාර්ය පැන්ටලියොන් ක්‍රිෂාන්ත පෙරේරා මහතා.
9. ආචාර්ය ශානුක සෙනරත් මහතා.
10. සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති මහතා.
11. සිනමාවේදී ඉනෝකා සත්‍යාංගනී මහත්මිය.
12. හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ප්‍රේමදාස කොඩිතුවක්කු මහතා.
13. හිටපු ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී අභය වේරගොඩ මහතා.
14. හිටපු ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරී සුමතිපාල කාරියවසම් මහතා.

ඉහත නිලධාරී මණ්ඩලයට අමතරව, 35 දෙනෙකුගෙන් යුත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ 51 දෙනෙකුගෙන් යුත් පක්ෂයේ ජාතික මණ්ඩලය ද පත් කර ගැණින.

 

Post Views: 34
Previous Post

සුබසාධක ප්‍රතිලාභ ජූලි මස සිට සෘජුවම බැංකු ගිණුමට -සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

Next Post

චීන රජයෙන් ජනතාවට ලබාදුන් භූමිතෙල් බෙදාහැරීම ඇරඹේ

editor

editor

Next Post

චීන රජයෙන් ජනතාවට ලබාදුන් භූමිතෙල් බෙදාහැරීම ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved