• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාතලේ නිවාස ව්‍යාපෘතියක වැඩ අවසන් නැහැ- නිවාසලාභීහු අපහසුතාවයට

20 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පසුගිය යහපාලන රජය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හරහා “සැමට සෙවණ” ජාතික නිවාස සංවර්ධන වැඩසටහන තුළින් මාතලේ මඩවල උල්පත ආටිස්මලේ නිවාස ව්‍යාපෘතියේ දෙවන පියවරේ මෙතෙකේ වැඩ අවසන් කර නොමැති නිසා නිවාස ලාභින් අපහසුතාවයට පත්ව සිටියි.

මෙම නිවාස ව්‍යාපෘතියේ පළමු අදිරයට යටතේ නිවාස 25ක් ඉදි කර ජනතා අයිතියට පත් කළ අතර එම නිවාස වල ජනතාව මේ වන විට පදිංචිව සිටියි.

මෙම ගම්මානයේ දෙවන අදියර යටතේ නිවාස 23ක් ඉදි කිරිම සදහා මුලික කටයුතු සිදු කළ අතර මේ වන විට නිවාස වල වැඩ සියයට 90කට වැඩි ප්‍රමාණයක් අවසන් ව ඇතත් ආණ්ඩු වෙනසක් සමගම ඔවුන්ට නිවාස ඉදිකිරිම සදහා ලබා දුන් ණය මුදල් වල ඉතිරි ප්‍රමාණය ලබා දිමට මෙතෙක් කටයුතු සිදු නොකිරිම නිසාත් තවත් ගැටුලු රැසක් නිසා ඔවුන් දැඩි අපහුසතාවයන්ට පත්ව සිටියි.

මෙම ගම්මානය සදහා විදුලි පහසුකම් ලබා දි ඇතත් ජලය මෙතෙක් ලබා දිම සිදු කර නොමැති නිසා පවුලක් සමග පදිංචි විම සදහා තමන්ට අවස්ථාවක් නොමැති බව එම නිවාස ලාභිහු කියයි.

මේ වන විට ගම්ම්නයේ කිසිවෙකු පදිංචි නොවිම නිසා අඩක් ඉදිකර ඇති නිවෙස් වල උළුවහු.දොර ජනෙල් විදුලි මිටර්.සහ අනෙකුත් උපකරණ හොරුන් විසින් ගලවා ගෙන ගොස් යන බවත් රාත්‍රි කාලයේදි ඇතැම් පිරිස් නිවෙස් වලට පැමිණ විවිධ සමාජ විරෝධි ක්‍රියා සිදු කරන බවද එම නිවාසලාභිහු කියයි.

නිවෙස් ලාභින් පවසන්නේ ඔවුන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඇති කරගෙන ගිවිසුම් ප්‍රකාරව මුළු ණය මුදල සදහාම වාරික මේ වන විටත් ලබා ගන්නා බවත් තමන්ට මෙතෙක් ලැබි ඇත්තේ ණය මුදලින් සුලු මුදලක් බවත් ඇතැම් පිරිස් සදහා විවිධ ආකාරයෙන් සහ වෙනත් ක්‍රම මගින් ලබා දි ඇති බවද ඔවුහු පවසයි.

තමන්ගේ රත්‍රන් බඩු උකස් කර හා වෙනත් ණය ලබා ගෙන මෙම නිවාසය ඉදිකළ බවත් මේ වන විට තමන්ට කර ගත නොහැකි තත්වයකට පත් ව ඇති බවත් මෙ ්නිසා තමන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු පවසයි.

ඇතැම් නිවාස ලාභින් කුලි ගෙවල් වල ජිවත්වන බවත් එම නිවෙස්වලින්ද මේ වන විට තමන්ට යැමට සිදුව ඇති බවත් නිවෙසක් ඉදිකර ගැනිමට ගොස් තමන් කබලෙන් ලිපට වැටි ඇති තත්වයක් උදා වි ඇති බවද ඔවුහු පවසයි.

මෙම නිවාස ව්‍යාපෘතියේ නිවාස ලාභියෙකු කියා සිටියේ “අපි කොහොම හරි ගේ හදා ගත්තා.අපිට දැන් වතුර ටික ඕන.අපි ණය ටික ටික ගෙවන්න සුදානම්.අපි ඉල්ලාා සිටින්නේ කෙසේ හෝ ඉතිරි ණය මුදල ලබා දිලා අපට ඉන්න තැන හදලා දෙන්න කියලා.

මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරිම සදහා මුලිකත්වය ගෙන කටයුතු කළ මාතලේ ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ගාමිණි කොස්තා මහතා කියා සිටියේ මෙවැනි අදහසකි.

“මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මෙම ආටිස්මලේ නිවාස ගම්මානයේ නිවාස 150ට වැඩි ප්‍රමාණයක් හදලා තියනවා.අපි පළමු අදියර යටතේ නිවාස හැදුවා.ඒවායේ දැන් පිරිසක් පදිංචි වෙලා ඉන්නවා.නමුත් මේ දෙවැනි අදියරයේ නිවාස 23 හි වැඩ අතරමග නැවතිලා දැන් මාස ගණනාවක් වෙනවා.අපි නව රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ජනතාවට ඉතුරු වැඩ ටික කරන්න අවශ්‍ය ණය මුදල ලබා දෙන්න කියලා.මේ ගම්මානයේ තවත් අහිංසක ජනතාවට නිවාස ලබා දෙන්න පුළුවන් භූමියේ ඉඩ තියනවා.අපි වත්මන් රජයෙන් ඉල්ලා සිටිනේ මේ ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දි නිවාසවල පදිංචි විම සදහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 1
Previous Post

නේට් එකවුන්ටින් නෙමෙයි නේට් මිටරින්වලට යමු – විදුලි ඇමැති කාංචන

Next Post

අනුරාධපුර මිරිස් වගා කරන ගොවින් 25 ‌දෙනෙකුට උපකරණ ලබා දෙයි

editor

editor

Next Post

අනුරාධපුර මිරිස් වගා කරන ගොවින් 25 ‌දෙනෙකුට උපකරණ ලබා දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

බිහිසුණු ඇල්ල වැල්ලවාය අනතුරින් මිය ගිය ගණන 15 දක්වා ඉහළට

5 September 2025
Google ඇණ හිටියි

Google ඇණ හිටියි

4 September 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

බස් අනතුරේ සහන සේවා වලට හෙලිකොප්ටර යානා 2ක් යොදවයි

5 September 2025
අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

අපේ රටේ මනුස්සකම පෙන්නපු දිගම රාත්‍රිය

5 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved