27 April 2024
#දේශීය

නේට් එකවුන්ටින් නෙමෙයි නේට් මිටරින්වලට යමු – විදුලි ඇමැති කාංචන

වැඩිපුර විදුලි පරිභෝජනය කරන සියළු දෙනා සුර්ය බලය මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයට යායුතු බව විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපේරුම මහතා විසින් ඇසු ප්‍රශ්ණයට පිළිතුරු වශයෙනි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *