• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හැකර් සිද්ධිය ගැන මුදල් ලේකම් කියන්නේ බොරු

කීර්ති තෙන්නකෝන්ගෙන් චෝදනා

26 April 2026
in දේශීය, පුවත්
හැකර් සිද්ධිය ගැන  මුදල් ලේකම් කියන්නේ බොරු
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඉදිරිපත් කරන කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද (26) කොළඹ නිපොන් හෝටලයේ පැවැති ‘ෆ්‍රී ලෝයර්ස්’ (Free Lawyers) සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
මෙම මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් රජයේ කිසිදු දේශපාලනඥයෙකු හෝ වගකිවයුතු නිලධාරියෙකු මෙතෙක් නිසි වගකීමක් ගෙන නොමැති බව ඒ මහතා මෙහිදී අවධාරණය කළේය. මුදල් අමාත්‍යාංශය, භාණ්ඩාගාරය මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුව ද මෙම බරපතළ මූල්‍ය අතපසුවීමට සෘජුවම වගකිව යුතු බව තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.
විශේෂයෙන්ම මහ බැංකුව සතු වගවීම පිළිබඳව පාර්ලිමේන්තුවට සහ රටට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවත්, හැකර් ප්‍රහාරයක් යනුවෙන් හුවා දක්වමින් මෙම සිදුවීම යටපත් කිරීමට දරන උත්සාහය පිළිගත නොහැකි බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. මහා භාණ්ඩාගාරයේ ආරක්ෂාව පිළිබඳ පවතින විශ්වාසය මෙමඟින් බිඳ වැටී ඇති බව ද හිටපු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 19
Previous Post

මිලියන 380ක ද්විත්ව ගෙවීම් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය තරයේ ප්‍රතික්ෂේප කරයි

Next Post

සාගරිකා දුම්රිය හෙට (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට

Editor TTV News

Editor TTV News

Next Post
සාගරිකා දුම්රිය  හෙට (27) සිට  යළි සාමාන්‍ය පරිදි  ධාවනයට

සාගරිකා දුම්රිය හෙට (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved