• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතිනුයේ සාමූහික වගකීමක් – සෞඛ්‍ය ඇමති

11 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බොහෝ ක්ෂේත්‍රයන්ට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පවතිනුයේ සාමූහික වගකීම් පදනම් කරගනිමින් ඉටු කෙරෙන කාර්යභාරයක් බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය(GMOF) සමඟ අද (11) එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

ලොව වටිනාම වෘත්තියක වන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු තනි පුද්ගලයෙකුට එම වෘත්තිය තනිව කළ නොහැකි බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන් අතර හොඳ සංවාදයක් අවශ්‍ය බවත් ඒ තුළින් ගැටලු රැසක් නිරාකරණය කරගත හැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුරප්පාඩු පුරවාලන තෙක් කටයුතු කිරීමේදී වෛද්‍ය පරිපාලනය යම් යම් ගැටලු වලට මුහුණ පාන්නේ යැයිද , එනිසා අන් කවරදාටත් වඩා එම ගැටලුව වර්තමානයේ අභියෝගයක් වන්නේ යැයිද හෙතෙම කීය.

විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් සියලු වෘත්තිකයන්ගේ ගැටලු , අදහස් හා යෝජනා වලට නිසිලෙස ඇහුම්කන්දෙන බවත්, සාධාරණ ඕනෑම කරුණක් පිළිබඳව දැඩි අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

කොවිඩ් ව්‍යසනය ආ මුල් වකවානුවේ වෙනත් රටවල, විශේෂයෙන් දියුණු රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිස් ඉන් පලා ගියද මෙරට සෑම තරාතිරමකම පිරිස් උපරිම කැපවීමෙන් රාජකාරියට එහා ගොස් කොවිඩ් පාලනය උදෙසා වගකීමක් ලෙසින් එකට එක් වූ බවද අමාත්‍යවරයා කීය. සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් ඇතුළු ක්ෂේත්‍රයේ සෑම දෙනාටම ජනතාව මේ මොහොතේ පවරා ඇති වගකීම සාමූහික වගකීමක් ලෙසින් ඉටු කිරීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ යුතු යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.

 

 

 

Post Views: 1
Previous Post

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා මහතා පත් කෙරේ

Next Post

නිර්මාණශීලී දේශපාලනඥයින් බිහි කිරීමට කටයුතු කල යුතුයි- රාජ්‍ය ඇමැති රොෂාන්

editor

editor

Next Post

නිර්මාණශීලී දේශපාලනඥයින් බිහි කිරීමට කටයුතු කල යුතුයි- රාජ්‍ය ඇමැති රොෂාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved