27 April 2024
#දේශීය

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට ජීවන් ත්‍යාගරාජා මහතා පත් කෙරේ

උතුරු පළාත් ආණ්ඩුකාර ධූරයට මැතිවරණ කොමිසමේ හිටපු සාමාජික ජීවන් ත්‍යාගරාජා මහතා පත් කර ඇති බව ජනාධීපති මාධ්‍ය අංශය පවසයි.

ඒ මහතා අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *