• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන තියෙනවා. බෙදාහැරීමට බාධා කරන්න එපා – බලශක්ති ඇමති

20 April 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග දැන් ලැබී ඇති බවත් ඉන්ධන බෙදා හැරීමට බාධා නොකොට සහය වන්නැයි බලශක්ති හා විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය ” “ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දක්නට ඇතත් ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග අප සතුව පවතී. දැනට ලැබී ඇති ඉන්ධන ප්‍රමාණයට අමතරව තවත් ජෙට් ඉන්ධන හා ඩීසල් තොගයක් ගොඩ බෑම ආරම්භ කර තිබේ. යාත්‍රා දෙකක රැගෙන ආ ගල් අඟුරු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ විසිදහසක්(120,000) අමෙරිකානු ඩොලර් මිලියන 38ක් ගෙවීමෙන් පසු ගොඩ බෑම පටන් ගෙන ඇත. දැනටමත් තිබෙන ගල් අඟුරු තොග සහ අලුතින් ලැබී ඇති තොග එක්ව ගත් විට ගල් අඟුරු බලාගාර මෙගා වොට් 810 ක උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත්ය,” ඇමතිවරයා සඳහන් කරයි.

 

Post Views: 7
Previous Post

ආණ්ඩුවට එරෙහිව එප්පාවල ප්‍රාදේශීය රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයත් විරෝධතාවයක

Next Post

අලියාන්ස් ලංකා කළමනාකරුවෝ ‘Great Manager Awards 2021’ හිදී සම්මාන 5 කින් පිදුම් ලබති

editor

editor

Next Post

අලියාන්ස් ලංකා කළමනාකරුවෝ ‘Great Manager Awards 2021’ හිදී සම්මාන 5 කින් පිදුම් ලබති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

විශේෂ නිවේදනයයි – මහජන සහය අවශ්‍යයි

16 January 2026
අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවට ප්‍රබල භූකම්පනයක්

16 January 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

රාජ්‍ය නිලධාරීන්ට ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

16 January 2026
ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

ඉදිරි පැය 36 ගැන කාලගුණයෙන් අනාවැකියක්

16 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved