• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දරුවන් ගැනවත් නොසිතා මත්පැන් ප්‍රවර්ධනය කරන යුගයක් මේක – විපක්ෂ නායක සජිත්

27 May 2024
in දේශීය, පුවත්
කයිවාරුවෙන් සහ භේදබින්නවලින් තොරව තමන්ට වඩා රට ගැන සිතා අප කටයුතු කරමු – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශපාලන සූදුව නිසා ජන සමාජය සහ සංස්කෘතිය කඩා වැටෙනා බවත් කුඩා කාලයේ සිට දරුවන්ට වැරදි ගුණාංග ලබා දෙන ක්‍රමවේදයක් මේ වන විට සමාජයේ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ (26) ත්‍රිකුණාමලය සේරුවිල මොරවැව මහදිවුල්වැව ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 203 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

විවිධ වරදාන වරප්‍රසාද නිසා මත්පැන් බලපත්‍ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් පාසල්, විහාරස්ථාන ඉදිරිපිට දරු පරපුර ගැන නොසිතා නිර්ලජ්ජිත ආකාරයට මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් වේදිකාවල මතට තිත කියා මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් ජනාධිපතිකම්, අගමැතිකම්, මැති ඇමතිකම්වලට ඇති කෑදරකම නිසා එවැනි දේවල් සිදු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වන විට සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරීන්ට රු. ලක්ෂ 30ක් ගෙවා ගෙදර යැවීමේ සැලසුමක් ඇති බවත් මේ ගැන වාර්තා වූ විගසම තමා පාර්ලිමේන්තුවේ හඬක් නැගූ බවත් යුද සමයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කළ සිවිල් ආරක්ෂක සේවාව යුද ජයග්‍රහණයෙන් පසු අතහැර දමා ඇති බවත් මෙවන් යුගයක ත්‍රිවිද හමුදාවත් පොලිසිය සහ සිවිල් ආරක්ෂක ක්ෂේත්‍රය ආරක්ෂා කිරීමට තමා පෙනී සිටිනා බව හෙතෙම කියා සිටියේය.

සුපිරිසිදුම කණ්ඩායම යැයි කියා ගන්නා විකල්ප යැයි පිරිස් පසුගිය වසර ගණනාව පුරා ආණ්ඩු සකස් කිරීමට මුක්කු ගැසූ බවත් ඔවුන් රට බංකොලොත් කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා ඔප්පු වූ රාජපක්ෂලා බලයට ගේන්න පවා රැස්වීම් තියමින්, ගෙන් ගෙට යමින් මැතිවරණ ප්‍රචාරණය පවා සිදු කළ බවත් එසේ සිදු කළ මේ අය සුපිරිසිදු විකල්පය යැයි කියමින් සක්වල හා හුස්ම වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 19,875
Previous Post

අපි බංකොලොත් නෑ.. අපිට ජනාධිපති අපේක්ෂකයෝ ගොඩක් ඉන්නවා – මහලේකම් සාගර

Next Post

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති අතින් විවෘත කෙරේ

editor ttvnews

editor ttvnews

Next Post
වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති අතින් විවෘත කෙරේ

වව්නියාව දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග හා වකුගඩු රෝග ඒකකය ජනපති අතින් විවෘත කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved