• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වීදියේ සැරි සැරු ක්‍රිඩකයින් තිදෙනා යළි මව්රටට – සභාපති ෂම්මි

28 June 2021
in දේශීය

එංගලන්තයේ ක්‍රිකට් තරගවලියට සහභාගීවීමට ගිය මෙරටට ක්‍රිකට් ක්‍රිඩකයින් තිදෙනා සංචාරක ආරක්ෂිත බුබුල උල්ලංඝණය කිරීම හේතුවෙන් යළි මව්රටට එවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන මීලග ගුවන් ගමනේදී ඔවුන් තිදෙනාව එවනු ඇත. එසේම මෙවැනි වරදක් සිදු කිරීම හේතුවෙන් එළැඹෙන ඉන්දිය තරඟාවලියෙන්ද ඔවුන් ඉවත් කෙරෙනු ඇති.

එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ගවලට අනුව එම වරදට අනුව බොහෝ විට ඔවුන්ට මාස 18 ක කාලයක් ක්‍රිඩා තහනමක් පනවනු ඇති බවයි.

 

 

 

Three street players return to motherland – Chairman Shammi

Sri Lanka Cricket President Shammi Silva says that the three Sri Lankan cricketers who went to England to participate in the cricket tournament will be sent back to the motherland due to the violation of the Tourism Safety Bubble. Accordingly, the three will be sent on the next flight to Sri Lanka. They will also be dropped from the upcoming Indian tournament for committing such an offense. He further stated that a formal investigation is being carried out into the incident.

According to Cricket Institute sources, they will be banned from playing for 18 months due to the offense.

Post Views: 6
Previous Post

මීගමුව රෝහලට ට්‍රොලි 10ක පරිත්‍යාගයක් හිටපු මහඇමැති මෙන්ඩිස්ගෙන්

Next Post

ස්විස් තානාපති අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර අගමැතිට පිරිනමයි

editor

editor

Next Post

ස්විස් තානාපති අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර අගමැතිට පිරිනමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved