27 April 2024
#දේශීය

ස්විස් තානාපති අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර අගමැතිට පිරිනමයි

ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා අද (28) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී අමෙරිකානු ඩොලර් මිලියන 4ක වෛද්‍ය ආධාර තොගයක් පිරිනමා ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

මෙම පරිත්‍යාගයන් සම්බන්ධයෙන් ස්විස්ටර්ලන්ත ජනතාවට සිය ස්තුතිය පුද කළ අග්‍රාමාත්‍යවරයා, දෙරට අතර පවතින ශක්තිමත් සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම මෙහි දී අවධාරණය කළේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනයට අවශ්‍ය ඔක්සිජන් සාන්ද්‍රක උපකරණ සහ ප්‍රතිදේහ ජනන පරීක්ෂණ කට්ටල ඇතුළු උපකරණ තොගයක් මෙසේ පිරිනැමූ වෛද්‍යාධාර තොගය අතර වේ.

ශ්‍රී ලංකා – ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය (SLSPFA) නැවත සක්‍රීය කිරීමේ අවශ්‍යතාවය සහ අතීතයේ දී දෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සාර්ථකව පැවැති වැඩසටහන් පිළිබඳව ද මෙම හමුවේ දී අවධානය යොමු විය.

 

 

 

 

 

Swiss Humanitarian Assistance to Sri Lanka of More Than US$ 4 Million Handed Overto Prime Minister Rajapaksa

The Ambassador of Switzerland to Sri Lanka Dominik Furgler called on Prime Minister Mahinda Rajapaksa this morning at Temple Trees to hand over medical supplies donated by the Government of Switzerland to Sri Lanka. Commenting on the Swiss relief provided to South Asian countries to help fight the pandemic, including this donation to Sri Lanka, Swiss Foreign Minister Ignazio Cassis earlier had said, “We can only end this pandemic together – international support is essential.”

Prime Minister Rajapaksa thanked the People of Switzerland for the generous donation and stressed the importance of continuing the already strong cooperation between the two countries.

The humanitarian assistance contained medical supplies amounting to more than US$ 4 million, including oxygen concentrators, ventilators and Antigen test kits, among other supplies, that would assist the Sri Lankan Government’s efforts in containing the COVID-19 pandemic.

The two delegations discussed the need to reactivate the Sri Lanka – Swiss Parliamentary Friendship Association (SLSPFA) and conduct programs between parliamentary members of both countries as has been successfully done in the past. Prime Minister Rajapaksa handed
over that responsibility to the current SLSPFA Convener MP Premanath C. Dolawatta. Ambassador Furgler also expressed to Prime Minister Rajapaksa his Government’s interest in assisting Sri Lanka enhance activities and services of the hospitality sector as the world hopes to revitalize tourism in the near future.

Leave a comment

Your email address will not be published. Required fields are marked *