වැඩිපුර විදුලි පරිභෝජනය කරන සියළු දෙනා සුර්ය බලය මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමවේදයට යායුතු බව විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපේරුම මහතා විසින් ඇසු ප්‍රශ්ණයට පිළිතුරු වශයෙනි.
Post Views: 9