27 April 2024
#දේශීය

කොවිඩ් පාලනයට සංචරණ සිමා පැනවේ

මැයි 13 වනදා සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා අලුයම 4 දක්වා රට පුරා සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබෙන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහත පවසයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුල අත්‍යවශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයට කිසිදු බාධාවක් නොමැති බව යුධ හමුදපතිවරයා වැඩිදුරටත් කියා සිටියේයය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *