• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

14 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ  ජය ත්‍රිත්ව විද්‍යාලයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලය අතර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති 107 වැනි “කන්ද උඩරට නිල්මහා සටන” වාර්තාගත ජයග්‍රහණයකින් අවසන් කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශාන්ත අන්තෝනි විද්‍යාලය සියලුදෙනා දැවී ලකුණු 157ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ලෙස ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 264ක් ලබා ගත්තේය. අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ අන්තෝනිවරුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 170ක් පමණි.
ජයග්‍රහණය සඳහා ලකුණු 64ක ඉලක්කයක් හඹා ගිය ත්‍රිත්ව විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 63ක් ලබා සිටියදී ප්‍රේක්ෂකයින් පිටියට පිවිසීම හේතුවෙන් තරගය තාවකාලිකව නතර කෙරිණි. පසුව තරගය යළි ආරම්භ කිරීමට සූදානම් වුවද ශාන්ත අන්තෝනි විද්‍යාලයීය කණ්ඩායම පිටියට නොපැමිණීම හේතුවෙන්, තරගයේ ජයග්‍රහණය ත්‍රිත්ව විද්‍යාලයට පිරිනැමීමට විනිසුරුවරුන් තීරණය කළහ.
Post Views: 2
Previous Post

අසල්වැසියන්ට පහර නොදෙන්න

Next Post

ඉන්දියානු නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉරානයෙන් විශේෂ අවසරයක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියානු නෞකාවලට  හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට  ඉරානයෙන් විශේෂ අවසරයක්

ඉන්දියානු නෞකාවලට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාමට ඉරානයෙන් විශේෂ අවසරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩුබායි සහ අබුඩාබි වරායවලින්  වහාම ඉවත් වන්න

ඩුබායි සහ අබුඩාබි වරායවලින් වහාම ඉවත් වන්න

14 March 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  බීරූට් අගනුවර ආසන්නයේ  අයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බීරූට් අගනුවර ආසන්නයේ අයෙක් මරුට

14 March 2026
ඉන්දියාවේ සහ ලංකාවේ  සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

14 March 2026
ජපාන දූත පිරිසක් ශ්‍රී ලංකාවේ  සංස්කෘතික උරුමයන් අධ්‍යයනයට  මෙරටට පැමිණෙති

ජපාන දූත පිරිසක් ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අධ්‍යයනයට මෙරටට පැමිණෙති

14 March 2026

Recent News

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ  කිහිපයකට තද වැසි

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

14 March 2026
ඩුබායි සහ අබුඩාබි වරායවලින්  වහාම ඉවත් වන්න

ඩුබායි සහ අබුඩාබි වරායවලින් වහාම ඉවත් වන්න

14 March 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  බීරූට් අගනුවර ආසන්නයේ  අයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බීරූට් අගනුවර ආසන්නයේ අයෙක් මරුට

14 March 2026
ඉන්දියාවේ සහ ලංකාවේ  සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

ඉන්දියාවේ සහ ලංකාවේ සිටි ඉරාන නාවිකයින් යළි මව්රටට

14 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩුබායි සහ අබුඩාබි වරායවලින්  වහාම ඉවත් වන්න

ඩුබායි සහ අබුඩාබි වරායවලින් වහාම ඉවත් වන්න

14 March 2026
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්  බීරූට් අගනුවර ආසන්නයේ  අයෙක් මරුට

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් බීරූට් අගනුවර ආසන්නයේ අයෙක් මරුට

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved