ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ ඉහළම ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රදේශයේ පිහිටුවා ඇති 'පිකැක්ස්' (Pickaxe) කන්දට ගුවන් ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉඟි පළ කර තිබේ.