• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 12

වෑන් රථය දිරයි අපරාධය නොදිරයි: අපරාධකරුවන් තවමත් නිදැල්ලේ

13 July 2026
in දේශීය, පුවත්
පේරාදෙණියේ නොවිසඳුන අභිරහස් – අංක 12
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
කෙසේ වෙතත්, අපරාධකරුවන් අපේක්ෂා කළ ලෙසම උපකුලපති මහාචාර්ය අබේගුණවර්ධනයන්ගේ ධූරකාලය අවසන් වීමෙන් පසුව, වෑන් රථය ගිනි තැබීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ඉතා දියාරු තත්ත්වයට පත් විය. පුදුම සහගත ලෙසට, මේ සම්බන්ධයෙන් සිදුකෙරුණු අභ්‍යන්තර පරීක්ෂණය මගින් අපරාධය සම්බන්ධ කිසිදු වගකිවයුත්තෙකු පිළිබඳ හෝඩුවාවක් සොයාගෙන තිබුණේ නැත. රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් වරදකරු කළ එම්. රණසිංහ බණ්ඩා හෙවත් “නවරියන්” පමණක් සේවයෙන් නෙරපා හැරීමට නිර්දේශ කර තිබූ අතර, වෙනත් කිසිදු වරදකරුවෙකු සොයා ගැනීමට ඔවුන් අසමත් විය. ඒ අනුව, “පහත් තැනින් ජලය ගලා යයි” යන නියමයට අනුව, ආරක්ෂක නියාමක රණසිංහ බණ්ඩා සේවයෙන් නෙරපා හැරීමෙන් පමණක් එම සාහසික පරිච්ඡේදය අවසන් කොට මෙම අභිරහස වළ දැමීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය කටයුතු කළේය.
රක්ෂණ ආයතනය විසින් අදාළ වෑන් රථයේ වටිනාකම ලෙස රුපියල් පනස් හතර ලක්ෂ විසිපන්දහසක (5,425,000) මුදලක් තක්සේරු කර තිබුණි. එකී රක්ෂණ මුදල පසුව විශ්වවිද්‍යාලය වෙත ලැබෙන්නට ඇත. එහෙත් ඉන් සිදුව ඇති අලාභය සහ විශ්වවිද්‍යාලයට සිදු වූ හානිය කිසිසේත්ම පූර්ණය වන්නේ නැත.
මෙම සිදුවීමට සම්බන්ධ අපරාධකරුවන් කිහිපදෙනෙක් සිය සේවා කාලය අවසන් කර විශ්‍රාම පාරිතෝෂික පමණක් නොව, උණුසුම් සමුගැනීමේ සාදයන්ද, වටිනා තිළිණද රැගෙන විශ්වවිද්‍යාලයෙන් සමුගෙන ගොස් විවේකීව සිය විශ්‍රාම දිවිය ගත කරති. එකී සමුගැනීමේ සාදයන්හිදී ඔවුන් විසින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සිදුකළ අගනා සේවය සම්බන්ධයෙන් විචිත්‍රවත් අගයකිරීමේ කතා රාශියක්ද කියැවී ඇත. තවත් කිහිපදෙනෙක් තවමත් විශ්වවිද්‍යාලයේ සේවය කරති. ඔවුන් විශ්‍රාම යන දිනයන්හිදීද එවැනිම අගයකිරීම් සහ සමුගැනීම් ලැබෙනු ඇත. ලාංකිකයන්ට ඉතා ඉක්මනින් අතීතය අමතක වන බව ප්‍රකාශ වී තිබේ.
ඒ සියල්ලන්ට අමතක වුවත්, ගිනිගෙන විනාශ වූ වෑන් රථයේ වානේ සැකිල්ල තවමත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දිරමින් පවතී. පේරාදෙණිය යනු “මුදා නොගත් කලාපයක්” නොවේ නම්, මෙම අපරාධය කාලයේ වැලිතලාවෙන් වැසී යාමට තවදුරටත් ඉඩදිය යුතුදැයි අපි නැවත වරක් ප්‍රශ්න කරන්නෙමු.
– සමාප්තයි
Post Views: 1
Previous Post

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට රජයේ යෝජනාවක්

Next Post

සොරාගත් යතුරුපැදිය කොටස් කර විකිණීමට සූදානම් වූ විශ්‍රාමික නාවික සෙබළෙක් අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
සොරාගත් යතුරුපැදිය කොටස් කර  විකිණීමට සූදානම් වූ  විශ්‍රාමික නාවික සෙබළෙක්  අත්අඩංගුවට

සොරාගත් යතුරුපැදිය කොටස් කර විකිණීමට සූදානම් වූ විශ්‍රාමික නාවික සෙබළෙක් අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved