ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 2.2 ක ඖෂධ තොගයක් මෙරටට පරිත්‍යාග කිරීම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යංශයේදී බංග්ලාදේශ මහකොමසාරිස් තරීක් එම්.ඩී.අරිෆුල් ස්ලාම් මහතා අතින් සිදුවිය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය හා ජල ජලසම්පාදන අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවී මෙම පරිත්‍යාගය සිදු කෙරිණි.
මෙහිදී ප්‍රතිජීවක ඖෂධ,පිළිකා ,අධිරුධිර පීඩන,වෛරස අපස්මාර ඇදුම ඇතුළු රෝග රැසක් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීම සිදුවිය.විවිධ රෝග සඳහා අත්‍යවශය ඖෂධ වර්ග 79 ක් මෙහිදී පරිත්‍යාග කෙරිණි.
Bangladesh Reinforces Relationship with Sri Lanka- 2.2 million USD Donation of Essential Medicines
The High Commissioner of Bangladesh H E Tareq Md Ariful Islam handed over a donation of essential medicines worth 2.2 million USD to the Health Minister Dr. Keheliya Rambukwella in the morning hours of today. The donation consists of 79 essential medications including anti-cancer, anti-hypertensive, antibiotic oral and injectables, anti-viral, anti-epileptic and anti-asthmatic medication.
The High Commissioner stated that Bangladesh is happy to assist Sri Lanka during this difficult time and are honored to have this opportunity to assist a country that they have ties to historically. He also stated that they stand to assist Sri Lanka in any way possible in the future. The Minister, while thanking the High Commissioner, the Government of Bangladesh, and the people of Bangladesh for the timely donation expressed his desire to further strengthen the relationship between the two countries.
The High Commissioner and Minister also discussed how the two countries can collaborate within the pharmaceutical industry and exchange of human resources in the medical industry.