• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වියට්නාම ජනාධිපති ලබන මැයි 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතයි

29 April 2026
in දේශීය, පුවත්, විදෙස්
වියට්නාම ජනාධිපති  ලබන මැයි 8 වැනිදා  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  ඇමතීමට නියමිතයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වියට්නාම ජනාධිපති ටෝ ලෑම් (To Lam) මහතා ලබන මැයි මස 08 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බව පාර්ලිමේන්තු නිවේදනයක් උපුටා දක්වමින් වාර්තා වේ. කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති අතර, ඒ අනුව මැයි මස 05 වැනිදා සිට 08 වැනිදා දක්වා පාර්ලිමේන්තු සභා වාර පැවැත්වීමට තීරණය කර ඇත.
මැයි මස 05 වැනි අඟහරුවාදා දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යටතේ වන නියෝග පිළිබඳ විවාද කිරීමට නියමිත අතර, මැයි 06 බදාදා දින ආයතනික සහ පුද්ගල පුනරුත්ථාපන සහ බංකොලොත්භාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. මැයි 07 බ්‍රහස්පතින්දා දින ජාතික ප්‍රවාහන කොමිෂන් සභා පනත, මෝටර් රථ ප්‍රවාහන පනත සහ ආගමන හා විගමන පනත යටතේ වන නියෝග මෙන්ම මහජන ආරක්ෂක ආඥාපනත සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ වන යෝජනා සම්මතයන් විවාදයට ගැනීමට නියමිතය.
සංචාරක වියට්නාම ජනාධිපතිවරයා මැයි 08 වැනි සිකුරාදා පෙරවරු 11.05 ට පමණ පාර්ලිමේන්තුවට පැමිණ සභාව ඇමතීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව පස්වරුවේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනා හතක් විවාදයට ගැනීමට නියමිතය. මෙම පෞද්ගලික මන්ත්‍රී යෝජනා අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳ සිසුන් දැනුවත් කිරීම, සංක්‍රමණික සේවකයින්ගේ ගැටලු විසඳීම සඳහා ඒකකයක් පිහිටුවීම, පළාත් පාලන ආයතන පිළිබඳ මහජන අප්‍රසාදය වැළැක්වීම සහ පරිසර සංරක්ෂණය වැනි කරුණු ඇතුළත් වේ.
Post Views: 2
Previous Post

අල්ලස් කොමිසම හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කළ ආන්දෝලනාත්මක අනාවරණය සහ ඔහුගේ අමුතුම මැයි දින තීරණය

Next Post

අස්වැසුම ලැයිස්තුවලට ඇතුළත් වීමට බලා සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රජයෙන් ලැබුණු නවතම පණිවිඩය

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

තාක්ෂණික සංඥා මත පදනම්ව  යුරෝ මුදල් ඒකකය  ශක්තිමත් වෙයි

තාක්ෂණික සංඥා මත පදනම්ව යුරෝ මුදල් ඒකකය ශක්තිමත් වෙයි

29 April 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය  යළිත් දැඩි අවදානමක?  වෛද්‍යවරුන් සියලු දෙනාටම  රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

මාර්ග සංවර්ධන අධිකාරියේ  කොන්ත්‍රාත්කරුවන්ට සිදුකළ  අනුපිටපත් ගෙවීම් පිළිබඳ  රජය පිළිගනී

මැදපෙරදිග මුහුදේ දැඩි  නොසන්සුන්තාවයක්   අමෙරිකානු මැරීන් භටයින්  වාණිජ නෞකාවකට කඩා වදියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තාක්ෂණික සංඥා මත පදනම්ව  යුරෝ මුදල් ඒකකය  ශක්තිමත් වෙයි

තාක්ෂණික සංඥා මත පදනම්ව යුරෝ මුදල් ඒකකය ශක්තිමත් වෙයි

29 April 2026
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය  යළිත් දැඩි අවදානමක?  වෛද්‍යවරුන් සියලු දෙනාටම  රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය යළිත් දැඩි අවදානමක? වෛද්‍යවරුන් සියලු දෙනාටම රජයෙන් ලැබුණු හදිසි නියෝගය මෙන්න

29 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved