• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

නව්‍යකරණ කැමරා සහ මෙහෙයුම් විශේෂාංග සමගින් එන VIVO Y SERIES

25 January 2021
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගෝලීය වශයෙන් ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සන්නාමයක් වන vivo සිය නවතම Y12s, Y20, Y20s සහ නවතම Y51 යටතේ power packed ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දී තිබේ.

පාරිභෝගික අවශ්‍යතාවයන් ඉතා හොඳින් අවබෝධ කර ගෙන සිටින සන්නාමයක් ලෙස vivo සිය පාරිභෝගික ප්‍රජාව වෙත long-lasting battery life, flash charge technologies, ඇතුළු ආකර්ශනීය විලාසිතාවන්ගෙන් හැඩවූ ස්මාර්ට් ජංගම දුරකථන ඉතා සාධාරණ ආකර්ශනීය මිල ගණන් යටතේ Y කාණ්ඩය යටතේ හඳුන්වා දී ඇත.

 

Y ශ්‍රේණියේ ජංගම දුරකථන විශේෂයෙන්ම සැලසුම් කර ඇත්තේ නව්‍ය තාක්ෂණය සමග වේගයෙන් ඉදිරියට පිය නගන සිසුන්, උසස් අධ්‍යාපනය හදාරන්නන්, වෘත්තිකයන් සහ තරුණ ව්‍යවසායකයින් වැනි පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කර ගනිමිනි. Y ශ්‍රේණියේ ස්මාර්ට්ෆෝන් වල නව මාදිලි අද්විතීය හා විචිත්‍රවත් විලාසිතාවන්ගෙන් හැඩ වී ඇත. එපමණක් නොව, මෙම ස්මාර්ට් ජංගම දුරකථන මාදිලියේ high-capacity battery, processors, සහ අද්විතීය camera තාක්ෂණය මගින් අති ප්‍රබල ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි. vivo විසින් Y මාදිලිය දියත් කිරීමත් සමග නව්‍යකරණය පිළිබඳ ඉදිරි දැක්මකින් යුතුව තරුණ තරුණියන්ට විශේෂාංග රාශියකින් පොහොසත් ජංගම දුරකතනයක් විවිධ මිල පරාසයන් ගණනාවක් ඔස්සේ ලබා ගැනීමේ අවස්ථාව උදා විය.

 

Y ශ්‍රේණියේ ස්මාර්ට් ජංගම දුරකථන පවුලට එක්වූ නවකයා වන්නේ සුපැදිලි දර්ශන සහ වේගවත් ක්‍රියාකාරිත්වයක් සහිත Y51 ස්මාර්ට් ජංගම දුරකතනයි. Qualcomm® Snapdragon™ 6 Series Mobile Platform මගින් බල ගැන්වෙන 8GB RAM + 128GB ROM මගින් vivo Y51 සඳහා ප්‍රබල හා දිගුකාලීන කාර්ය සාධනයක් ලබා දෙයි. පැහැදිලි හා උසස් තත්ත්වයේ දසුන් ලබා දීමට Y51හී 48MP Rear Camera සහිතව නිර්මාණය කර ඇත. එසේම පරිශීලකයාට පහසුවෙන් ඡායා රූප ලබා ගැනීම සඳහා built-in multiple shooting modes, AI ත්‍රිත්ව කැමරාව සහ Super Wide-Angle Camera, Super Macro Camera, Super Night Mode විශේෂාංග උපකාරී වේ.

 

අඩු ආලෝක තත්ත්වයන් යටතේ දෝෂ අවම කිරීම සඳහා Super Night Mode හා multi-frame noise reduction algorithm භාවිතා කෙරෙන අතර පවතින ආලෝක තත්වය යටතේ සංසරණ ආලෝකය ස්වයංක්‍රීයව සැකසීමට Aura Screen light භාවිත කිරීම විශේෂ කරුණකි. Y51 හී 5000mAh ධාරිතාවයකින් යුත් ශක්තිමත් බැටරි ආයුකාලයත් 18W Fast Charge සහ AI power saving තාක්ෂණයත් HD චිත්‍රපට නැරඹීමට සහ අන්තර් ජාල ක්‍රීඩා අත්දැකීම් විඳ ගැනීමට බෙහෙවින් උපකාරී වේ. උසස් විනෝදාශ්වාදයක් ලබා දීම සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද Audio Booster ද Y51 හි අන්තර්ගත වේ. එය දීප්තිමත් 3D dazzling colors Titanium Sapphire සහ Crystal Symphony වර්ණවලින් යුක්තය.

 

ක්‍රියාකාරීත්වයෙන් පරිපුර්ණ සුපිරි බලසම්පන්න Y12s හි AI power saving technology සහය වන long-lasting 5000mAh batteryක් ඇතුලත් වේ. එසේම Side-Mounted Fingerprint සහ face wake feature ද AI Dual Camera 2MP Bokeh algorithm භාවිතා කරමින් ඇසට ප්‍රියජනක දසුන් ග්‍රහණය කර ගැනීමේ හැකියාව ලබා දේ. එහි selfie සඳහා 8MP Front Camera සමන්විතව ඇත. Y12s ස්මාර්ට් ජංගම දුරකථනය HD resolution සමඟ Halo FullView™ Display භාවිතා කිරීමෙන් අසීමිත විනෝදාස්වාද අත්දැකීමක් සහතික කරයි. ක්‍රීඩා කිරීමේදී ව්‍යාකූලත්වය අවම කිරීම සහ ක්‍රීඩා වල බාධා අවම කිරීම සඳහා 3.0 multi-turboඑකක් ඇති අතර විලාසිතාත්මක Phantom Black සහ Glacier Blue වර්ණ වලින් ලබා ගැනීමේ හැකියාව ඇත.

 

vivo Y20s ස්මාර්ට් ජංගම දුරකථනය සඳහා විශේෂයෙන්ම සකස්කරන ලද අතර long-lasting 5000mAh battery සහ 18W FlashCharge Technology අන්තර්ගත වේ. ඡායාරූපකරණය සඳහා, Y20s හි AI Triple Macro Camera ඇති අතර තියුණු රූප ග්‍රහණය කර ගැනීම සඳහා Face Beauty, Portrait Light Effects සහ Filters ඇතුළු පුළුල් පරාසයක විශේෂාංග වලින් සමන්විතය. එසේම සුපැහැදිලි දත්ත ලබා දීම සඳහා 13MP rear camera සහ PDAF තාක්ෂණයෙන්ද එය සම්පින්ඩිතය. ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම Qualcomm Snapdragon Processor, මගින් බල ගැන්වෙන Y20s 4GB RAM + 128GB ROM හරහා applications සහ games සඳහා සුපිරි ක්‍රියාකාරිත්වයක් ලබා දෙයි. සැහැල්ලු polished 2.5D body එකකින් සමන්විත මෙම Y20sහී Side-mounted Fingerprint Scanner ක් ද ඇතුළත්ය. මෙය Obsidian Black සහ Purist Blue වර්ණ හතරකින් ලබාගත හැකිය

 

වැඩි ක්‍රියාකාරිත්වයක් සහිත ස්මාර්ට් ජංගම දුරකථනයක් වෙත මාරූ වීමට බලාපොරොත්තුවෙන් සිටින පරිශීලකයන් සඳහා vivo වෙතින් Y20 හඳුන්වා දී තිබේ. එහි long lasting 5000mAh batteryක් ද AI Macro triple camera විශේෂාංග ද ඇතුළත් කර තිබේ. පහසු භාවිතය සඳහා,Side Mounted Fingerprint Scanner විශේෂාංගය නව සැලසුම මගින් දුරකථනයේ අගුළු ක්ෂණිකව විවෘත කරයි. විවිධාකාරයේ apps සහ games සඳහා 3GB / 4GB RAM + 64GB ROM මගින් සහය ලබා දෙයි.

මීට අමතරව, Y20 සතුව 13MP primary camera ද 2MP macro camera ද සහ 2MP bokeh camera සහ 8MP front cameraක් ද ඇති අතර ඇස ඇද ගන්නා සුළු Obsidian Black සහ Nebula Blue වර්ණ වලින් ලබා ගත හැකිය

පිටපත – PR Consultant,
Communiqe PR.

Post Views: 10
Previous Post

ඉන්දීය ධීවරයන්ගේ ප්‍රශ්න විසඳීමට ත්‍රී පුද්ගල කමිටුවක් ධිවර ඇමැති පත් කරයි

Next Post

වැඩිහිටියන් පවුල තුල සංරක්ෂණය කළ යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

editor

editor

Next Post

වැඩිහිටියන් පවුල තුල සංරක්ෂණය කළ යුතුයි - රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved