වැල්ලවත්ත පාලම අසල ඉහළ මාර්ගයේ පීල්ලක් කැඩීයාම හේතුවෙන් අද (02) උදෑසන එම ප්‍රදේශයේ රථවාහන ධාවනයට අවහිරතාවක් හටගෙන තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර, රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම්දී තිබේ.
Post Views: 9