• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අද දේශපාලඥයෝ ප්‍රාථමික ගැටළු මිස ජනතාවගේ දැවෙන ගැටළු ගැන කතා කරන්නේ නැහැ – ඇමැති රවි කියයි

31 December 2018
in දේශීය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

නව වසරක් උදාවෙන අවස්ථාවේ අපි සියළු භේද ඉවත දාලා එකමුතු වී වැඩ කළ යුතු බවත් අද දේශපාලඥයෝ ජාතික ප්‍රශ්න ගැන කතා නොකර ප්‍රාථමික ගැටළු ගැන කතා කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ 13, ලුණුපොකුණ, 17 වන පටුමග ගල්වල ක්‍රීඩාංගනයේදී පැවති අඩු ආදායම්ලාභි පාසල් දරුදැරියන්ට අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ බෙදදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමින්.

එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුදැරියන් 1000කට පමණ අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ ලබාදීම මෙහිදී අමාත්‍යවරයා අතින් සිදු කෙරිණි.

එහිදී අදහස් දක්වමින් අමත්‍යවරයා කියා සිටියේ ජාතික මට්ටමේ දේශපාලඥයෝ තමන්ගේ පාර, පාලම ගැන කතා කරනවා මිසක් මේ හෙට දින රට භාර ගන්න ඉන්න අපේ දරුවො ගැන, අධ්‍යාපනය ගැන, රැකියා ගැටළු ගැන, ජනතාවගේ දැවෙන යටිතල පහසුකම් ගැටළු ගැන කතා නොකරන බවයි. එසේම අද විදුලිය තිබුණට තවත් වසර 2ක් 3ක් යද්දි ඒ ක්ෂේත්‍රයේ ඇතිවිය හැකි අඩුපාඩු ගැන කතා නොකරන්නේද , වැඩ කරන දේශපාලඥයන්ටත් අද වැඩ කරන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙන බව හෙතෙම පැවසයි.

ඊර්ෂ්‍යාවෙන් පෙලෙන සමාජයක් බවට අද සමාජය පරිවර්ථනය වී ඇති බවත් බලය තියෙද්දි එක විදියක් බව ද හෙතෙම කියා සිටියේය. බලය නැතිදාට තවත් විදියක් වශයෙන් ද මේ වැනි දේවල් වෙනස් කරලා මනුෂ්‍ය භාවයෙන් යුත් පාලනයක් ඇති කල යුතු බවත් ජනතා ගැටළු ගැන කතා කරන, වැඩ කරන දේශපාලඥයෝ තමයි අද බිහිවිය යුත්තේ යැයි අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටි.

Post Views: 15
Previous Post

නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ

Next Post

ඇමැතිකමක් දුන්නොත් ගන්නවා නොදුන්නොත් තරහා යනවා – එස්.එම්.මරික්කාර්

editor

editor

Next Post

ඇමැතිකමක් දුන්නොත් ගන්නවා නොදුන්නොත් තරහා යනවා - එස්.එම්.මරික්කාර්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved