• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අද පාර්ලිමේන්තුව යළි රැස්වෙයි …. ආණ්ඩු පක්ෂය එයිද? එජාපය …?

27 November 2018
in දේශීය

පාර්ලිමේන්තුව අද (27) යළිත් පස්වරු 1ට රැස්වීමට නියමිතයි. අද (27) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර තිබේ.

මෙවර ද පාර්ලිමේන්තු ගැලරියට ඇතුලුවීමට අවසර හිමිවන්නේ මාධ්‍යවේදීන්ට පමණක් බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

එසේම, අද දිනයේදී පාර්ලිමේන්තුවේ කටයුතු සජීවීව විකාශය කිරීමට මාධ්‍යයට අවස්ථාව හිමිවනවා.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබදව තීරණය කරනු ලබන්නේ දහවල් පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේන් අනතුරුව තීරණය වන බව රංජිත් සියඹලාපිටිය මහතා පැවසිය. ඔහු මේ බව පැවසුවේ ඊයේ ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය විසින් කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ. රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදයත් සමඟ සංචාරක කර්මාන්තය කඩා වැටීම පිළිබදව එම කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු පැවසිය.

Post Views: 9
Previous Post

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කෙරේ

Next Post

මුදල් ඇමැති නීතිවිරෝධීව රේගුවට බලපෑම් කළැයි යන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

editor

editor

Next Post

මුදල් ඇමැති නීතිවිරෝධීව රේගුවට බලපෑම් කළැයි යන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved