• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

අපරාධ මර්ධනයට ජනපතිගෙන් උපදෙස්

27 November 2018
in දේශීය

මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ අවම කිරීම සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබද පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ. සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, නීතිපති ජයන්ත ජයසූරිය, ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුථ රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

දැන් සනිපයිද? හිරුණිකා මාධ්‍ය ආයතනවලින් අසයි..?

Next Post

ශ්‍රීලනිප සමුළුවේ වැඩ දුමින්ද කරට ගනී….. !

editor

editor

Next Post

ශ්‍රීලනිප සමුළුවේ වැඩ දුමින්ද කරට ගනී..... !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved