• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

11 July 2019
in දේශීය

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට වැඩි ඡන්ද 27 කින් ජයග්‍රාහණය කිරීමට ආණ්ඩු පක්ෂයට හැකිවිය. අග්‍රාමාත්‍යවරයා,අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්වය පළ කිරීමේ විවාදය ඊයේ (10) සහ අද (11) දිනයේ දී පැවැත්විණි.

විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 119 ලැබු අතර පක්ෂව ඡන්ද 92 ක් ලැබිණ. ඒ අනුව වැඩි ඡන්ද27කින් විශ්වාසභංගය පරාජය කරමින් ආණ්ඩු පක්ෂය ජය ගත්තේ ය.

ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.

ක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේ ය.

 

Post Views: 7
Previous Post

අපිට පෙන්නපු කොකා ඔයාලත් පෙන්නාවි… – හිරුණිකා

Next Post

නුවරඑළිය නව මහ රෝහල විවෘත කිරිම ජුලි 15 දා

editor

editor

Next Post

නුවරඑළිය නව මහ රෝහල විවෘත කිරිම ජුලි 15 දා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved