27 April 2024
#දේශීය

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය වෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට වැඩි ඡන්ද 27 කින් ජයග්‍රාහණය කිරීමට ආණ්ඩු පක්ෂයට හැකිවිය. අග්‍රාමාත්‍යවරයා,අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්වය පළ කිරීමේ විවාදය ඊයේ (10) සහ අද (11) දිනයේ දී පැවැත්විණි.

විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්ද 119 ලැබු අතර පක්ෂව ඡන්ද 92 ක් ලැබිණ. ඒ අනුව වැඩි ඡන්ද27කින් විශ්වාසභංගය පරාජය කරමින් ආණ්ඩු පක්ෂය ජය ගත්තේ ය.

ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ඒකාබද්ධ විපක්ෂය යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කර තිබේ.

ක්සත් ජාතික පක්ෂය, මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේ ය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *