• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ඉදිරි මහමැතිවරණයේ අගමැති අපේක්ෂකයා සජිත් …

15 December 2019
in දේශීය

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ පසුගිය 13 වනදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කමිටුවේ නිවේදනය ඇතැම් පුවත්පත් වලවීමේදී අපහැදිලිතා මතුව ඇති බවයි. එහිදී අප පක්ෂයේ කමිටුව විසින් ගනු ලැබු ධනාත්මක කරුණු යටපත් කර ඇති බව කිරිඇල්ල මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

Post Views: 10
Previous Post

නව රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශනය භාණ්ඩාගාර වෙබ් අඩවියට මුදා හරියි

Next Post

මං තරම් ආගමික ස්ථානවලට මුදල් වෙන් කරපු ඇමැතිවරයෙක් නෑ – මංගල කියයි

editor

editor

Next Post

මං තරම් ආගමික ස්ථානවලට මුදල් වෙන් කරපු ඇමැතිවරයෙක් නෑ - මංගල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved