• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

උපවාසය නතර කළ රතන හිමි රෝහල් ගත කරයි

3 June 2019
in දේශීය

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය අවසන් කර මහනුවර රෝහල් ගත කර තිබේ.

උන්වහන්සේ උපවාසය අත්හැර ඇත්තේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලාහ්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, යන මහත්වරුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වූ බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් ලිඛිතව දැනුම්දීමෙන් පසුවයි.

මේ වන විට උන්වහන්සේ රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

 

පෙර පුවත් 

 ජනපති එකඟ වෙනකම් රතන හිමි උපවාසයක

Post Views: 14
Previous Post

මුස්ලිම් ඇමැතිවරු සිය ධුරවලින් ඉවත් වෙයි …. ආණ්ඩුවට පසුපෙළ සිට සහාය දෙයි

Next Post

ශ්‍රී ලංගමයට සුඛෝපභෝගී නවීන බස්රථ එක් වෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංගමයට සුඛෝපභෝගී නවීන බස්රථ එක් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved