• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපයේ සන්ධාන ගිවිසුම කල් දමයි

4 August 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නව සන්ධානය පිහිටුවීම පිළිබද පැවති සාකච්ඡාවලදී ඉදිරිපත් වූ යෝජනා සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවයි.

එම සාකච්ඡා නිම වන තුරු සන්ධානය සඳහා අත්සන් තැබීම කල් දැමීමේ එකගතාවකට එළඹි බව ද එම නිවේදනයේ සදහන්ය. මේ පුළුල් සංධානය ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බවත් ඒ සියළු දෙනාගේ අදහස් එකඟත්වයකට පැමිණෙන තුරු සංධානය පිහිටුවීම කල් දැමීමේ තීරණයකට පැමිණි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

Post Views: 11
Previous Post

ගොවි ජනතාවට අතිවිශාල වන්දි මුදලක් දුන්නේ වත්මන් ආණ්ඩුව බව ජනපති කියයි

Next Post

සන්ධානයක් නැතිව එජාපයට තනියෙන් දිනන්න බෑ – ඇමැති අර්ජුන

editor

editor

Next Post

සන්ධානයක් නැතිව එජාපයට තනියෙන් දිනන්න බෑ - ඇමැති අර්ජුන

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved