• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

එජාපය එක්ක තියෙන ගනුදෙනුව ගැන දුමින්ද හෙළි කරයි

20 March 2019
in දේශීය

එක්සත් ජාතික පක්ෂයත් එක්ක පුද්ගලික ගමනක් යන්න තමාගේ කිසිම බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු ලබා දෙමින්.

එදා තමා ජනාධිපතිවරයා සමඟ තමා එක්සත් ජාතික පක්ෂ වේදිකාවට නැග්ගේ එතුමා පොදු අපේක්ෂකයා විදිහට ජයග්‍රහණය කරවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් බව දිසානායක මහතා පැවසිය.

එක්සත් ජාතික පක්ෂය එක්ක තියෙන ඒ හිතවත්කම , ගණුදෙනුව පුද්ගලික නොවන බවත් එය රටක් විදිහට , රට දිනන්න, රට ශක්තිමත් කරන්න යන ගමනකදී ඒ හිතවත්කම තියෙනවා ඒ ඇරෙන්න වෙන දේශපාලනමය පිල්මාරුවක්ව හෝ වෙන යම් දෙයක් පිළිබඳ දුමින්ද දිසානායක හිතලත් නැති බව හෙතෙම පැවසිය. එවැනි දෙයක් හිතන්න අවශ්‍යතාවයක් වෙන්නෙත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 7
Previous Post

අපිට ඉන්න හොඳම ප්‍රතිවාදියා ගෝඨායි – ඇමැති රාජිත කියයි

Next Post

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් කමිටුවක්

editor

editor

Next Post

ථෙරවාදි පාලි ති‍්‍රපිටකය ලේඛනයට ඇතුළත් කිරීමේ තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved