• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල්ලෙන්න වැල් නැතිව ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා – ඇමති කබීර්

21 January 2019
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

එල්ලෙන්න වැල් නැති විපක්ෂයේ සමහර අය දැන් ව්‍යවස්ථාවක එල්ලෙන්න හදනවා බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

මේ රටේ ඒකීයභාවයට හා බෞද්ධාගමට හිමිව ඇති ස්ථානය එලෙසම ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් කැප වෙනවා. මේ රටේ ඒකීයභාවය සදහා කිසිම වෙනසක් ඇති කරන්න ඉඩ දෙන්නේ නැහැ. එමෙන්ම බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය වෙනස් කරන්න අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. මේ බව අප රජය පැහැදිලිවම අවධාරණය කර තිඛෙනවා.˜

අමාත්‍යවරයා මේ අදහස් පල කළේ රුවන්වැල්ල මැතිවරණ කොට්ඨාශයේ සංවර්ධනය ව්‍යාපෘති කිහිපයක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවන්ට එක් වෙමින් අනතුරුව පැවති ජනහමුවක් අමතමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ” ඒ දවස් වල එක්කෙනෙක් කිව්වා එයාව විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියලා, එක නිසා විදුලි පුටුවෙන් බේරන්න එයාට ඡන්දය දෙන්න කියලා කිව්වා. අන්තිමට රනිල් වික්‍රමසිංහ මහතාට, සිද්ධ වුණා ඒ විදුලි පුටුවට යවනවායි කියපු තර්ජනය නැති කරලා බේරල දෙන්න. ඊට පස්සේ කිව්වා එයාට රට යන්න බැහැ, එයාව අල්ල ගනියි කියලා, ඒකත් රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට කථා කරලා එයාව නිදහස් කර ගත්තා. දැන් අලූත් ගෝනිබිල්ලෙක් හොයනවා, ආපහු බලයට එන්න. බලයට ආවට පස්සේ අර කොන්ත්‍රාත්කාරයෝ, ජාවාරම්කාරයෝ, නියෝජනය කිරිමේ උවමනාව නිසා තමයි ආපහු බලයට එන්න හදන්නේ. මෙතෙක් කලක් මේ රටේ ඒකීයභාවය වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ රැසක් ජීවිත පූජා කලා. ඒවගේම එක්සත් ජාතික පාක්ෂිකයන් සිය ගාණනක් ජීවිත පූජා කලා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරිම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය දිවි හිමියෙන් කැප වෙනවා. මේ රටේ ජනතාව මුලා වෙන්න ඉඩ නොතබා, එක්සත් ජාතික පක්ෂය විවෘතව නියම හරි පණිවිඩය ජනතාවට ලබා දීමට කටයුතු කරනවා.” යැයි අමාත්‍ය කබීර් හෂිම් මහතා පැවසිය.

මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුසිතා විෙජ්මාන්න, සුජිත් සංජය පෙරේරා ඇතුළු ප්‍රාදේශිය දේශපාලන නායකයින් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.

Post Views: 17
Previous Post

හොර පාරේ රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා .. ! මනුෂ නානායක්කාර

Next Post

අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නේ කවුද ?- ජනිපෙ ප්‍රශ්ණ කරයි

editor

editor

Next Post

අයි. එස්. අයි. එස්. ත‍්‍රස්තවාදීන්ට රැකවරණය දෙන්නේ කවුද ?- ජනිපෙ ප්‍රශ්ණ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved