හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (01) පවසා ඇත.
ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ දමිළ මාධ්‍යවේදීන් අතර අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.
එහිදි ඉන්දියාවෙන් පැමිණෙන බෝට්ටු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවය.
තවද පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුලත කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.