27 April 2024
#දේශීය

කරුණාගේ ප්‍රකාශය වැරදියි : අගමැති ප්‍රසිද්ධියේ කියයි !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්තී මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පසුගියදා සිදු කළ ප්‍රකාශය වැරදි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (01) පවසා ඇත.

ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  සහ දමිළ මාධ්‍යවේදීන් අතර අරලියගහ මන්දිරයේ  පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ය.

එහිදි ඉන්දියාවෙන් පැමිණෙන බෝට්ටු සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විසින් කළ ප්‍රශ්න කිරිමකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ ඒ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමඟ සාකච්ඡා කළ බවය.

තවද පසුගිය ආණ්ඩුව පැවති වසර 5 ඇතුලත කිසිඳු සංවර්ධනයක් සිදු නොවුන බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *